Featured

කුමන්ත්‍රණ මෛත්‍රී පරදන “ප්ලෑන් බී” ක්‍රියාත්මකයි!

ජාත්‍යන්තරය හමුවේ නාඩගම් නටන රනිල්,චන්ද්‍රිකා සමග එක්ව මෛත්‍රීපාල සිරිසේන නටන නාඩගම අනුව ප්ලෑන්  B ක්‍රියාත්මක කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් සුදානම් වන බව වාර්තා වේ.මහා මැතිවරණය ආරම්භ වු කාලසිමාවේදි මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා නොදි සිටිමට මෛත්‍රීපාල සිරිසේන ගත් උත්සහය පරාජය කිරිම සදහාද මේ අකාරයටටම ප්ලෑන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරිමට සන්ධාන නායකයන්ට සිදුවුනා.

මේ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන හා ශ්‍රීලනිප ලේකම්වරුන් ඉවත් කිරීම නොපිළිගන්නා බවත්, ඔවුන් යළි සේවයේ නොපිහිටවුවහොත් සිරිකොත සැලැස්ම පරාජය කිරීම සඳහා ‘ප්ලෑන් බී‘ මෙහෙයුමක් අරඹන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල සිය නිවසේ දී පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින්අවධාරණය කළා.

මේ මොහොත වන විටත් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි.

Top