Featured

කොළ මල්මාලා දාගේන දෙකට නැමිගෙන සිරිකොත රිංගු බලු නකුටාගේ විනය පරීක්ෂණට වෙච්චි දෙයක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගණය කිරීම සහ පක්ෂ නායකත්වය විවේචනය කල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රින් 07කට විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බවත් එම විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු ලබාදෙන්නැයි කියමින් පිනට පත්වු ශ්‍රීලනිපයේ මහලේකම් නිකුත් කල ලිපි අද ප්‍රසිද්ධියේ පුච්චා දැමුවා.

ඊට ගිනි තබමින් ඔවුන් පැවසුවේ , ශ්‍රීලනිපයේ මහලේකම් දුමින්ද දිසානායකමෙම ලිපියේ අළු නළලේ ගා හරි වැරැද්ද සොයාබැලිය යුතු බවයි ජනතා නියෝජිතයන් පෙන්වා දුන්නේ.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරාල, මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත, අත්නගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධණ, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සනත් නන්දසිරි ඇතුළු පිරිසක් එකව සිටියා.

ශ්‍රීලනිපය විනාශ වෙනවා.. වෙනවාමයි..මහින්ද රාජපක්ෂ නැතුව බැරි බව කියන පළාත් පාලන නියෝජිතයින්

Top