විශේෂාංග

ගන්නම දෙයක් නැත්නම් බිමට සමතලා කරලා දාලා අලුතින් හදන්න

” අපි නිදහස් පක්ෂෙට ආදරෙයි. ගෙයක් ඉරි තැලිලා ජරා ජීර්ණ වුනාම ඒ ගේ පිලිසකර කරලා ගන්න පුලුවන්. බිත්ති ආයි බැදලා හදාගන්න පුලුවන්. ඒත් ගන්නම දෙයක් නැත්නම් බිමට සමතලා කරලා දාලා අලුතින් හදන්න තමයි තියෙන්නේ”…අස්ගිරි පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ

Top