Featured

ගාල්ලේ රැළිය අසාර්ථක බව මෛත්‍රී පිළිගනී…

මැයි රැළිය ආරම්භ කිරිමත් සමග පියසේන ගමගේ මහින්ද රාජපක්ෂ මහතාගේන් අවසර ගැනිමත් මුළු රැළියටම් වර්ෂාවෙන් බාධා විමත් හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන යක්ෂාවෙසවි මෛත්‍රී පිළේ බත් බැලයන්ට අමු කුණුහරුපයෙන් බැන වැදුනු බව ගාල්ල මෛත්‍රී පිළේ මැයි රැළියට එක්වු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම සදහන් කළා.සැලකිය යුතු සෙනඟක් රැළියට සහභාගි වුවද රැළියේ සංවිධාන කටයුතු සමස්තයක් වශයෙන් අවුල් තත්ත්වයක පැවැතිම පිළිබඳව ජනාධිපතිවරයා කණස්සල්ලට පත්ව සිටි අතර අවිනිශ්චිත අවස්ථාවක වර්ෂාව ඇද හැලිමත් සමහ සිරිසේන ජනාධිපතිවරයාට දරුණු ලෙස තරහා ගොස් තිබේ.

පසුව මහා වැස්සේම කතාව කරන්නට මෛත්‍රී පටන් ගත්තේ වැස්සත් සමග පැමිණි ජනතාව නැගිට යැමට පටන් ගැනිමත් සමගයි.

රැළිය අසාර්ථක බව පෙනි පෙනි මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ මොඩකම මනාවට ප්‍රදර්ශණය කරන්නට විය…….(පහත විඩියෝව බලන්න) කිරුළපනේ රැළියට වඩා සෙනඟක් ඉන්නවා යැයි කියා ගැනිමට අවශ්‍යව සිටි මෛත්‍රීගේ බත් බැලයන් සිරිසේනට කඩදාසි අල ලියා යැවු අමු කෙප්පය …

මෙන්න පහුගිය කාලේ රාජපක්ෂලාට මඩ ගහන්න හදපු අවජාතක මොඩල් එකක් වන ASP ලියනගේ මෛත්‍රීගේ වෙදිකාවේ

DA

Top