Featured

ගිය සතියේ ප්‍රියන්තිය, මේ සතියේ ෂෙරීනාය,එන සතියේ කවුද? ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් තායිලන්ත සවාරියක් දිනා ගන්න

සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතියක් වන ෂෙරීනා කාසියර් හට ලිංගික අල්ලසක් ලෙස රටේ මහජන මුදලින් 2017 පෙබරවාරි 05 සිට 11 දක්වා තායිලන්ත විනෝද සවාරියක් ලබාදී ඇත. (ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යාංශය විසින් දුන් අනුමැතිය පහත දැක්වේ)

මැය කලින් ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ ගුවන් ගමන් පාලකවරියක ලෙස සේවය කොට ඇත. සාමාන්‍යයෙන් කවදත් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් නිමල්සිරිගේ පුරුද්ද වන්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් කල් ඉවත්වූ පසු ඉවත්කරන සේවකයින් ගුවන් සේවා අධිකාරියට බඳවා ගැනීමයි. ඒ හේතුවෙන් ගුවන්සේවා අධිකාරිය වැඩිහිටි වාට්ටුවක් බවට පත්ව ඇත.

තමා ගුවන් මෙහෙයුම් නිලධාරිකු ලෙස උපකල්පනය කරගනිමින්, පුද්ගලික චූන් එකක් ලබමින් පඩියට අමතරව ලක්ෂ 03ක මාසික දීමනාවක් ලබාගන්නා ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසේන නිමල්සිරි හැර දැනට මුල් තනතුරු වල සිටින සියලු දෙනාම ගුවන් ගමන් පාලක වෘත්තියේ නියැලී යන එන මං නැතිව ගුවන්සේවා අධිකාරියට පැමිණ මහජන මුදලින් සුර සැප විඳින බහුබූතයන්ය.

ෂෙරීනලා වැනි ගුවන්තොටුපළ සමාගමේ අවලංගු කාසි ගුවන්සේවා අධිකාරියට බඳවා ගන්නේ ඔවුන් තරම් දක්ෂතා ඇති වෙනත් කිසිවකු මේ ග්‍රහලෝකයේවත් නැති බවට අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට හද්දා ගංකෙබර කෙළිමිනි. පොඩි උන්ට සතපහක් හෝ නොදී නවක කෙළිබඩු වලට ලක්ෂ ගණනින් මාසික දීමනාද අනුමත කර ගෙන ඇත්තේ ඔවුන් තරම් දක්ෂයින් තුන්ලොවටම අග්‍ර බව පවසමිනි.

එතරම් දක්ෂ නං මෙවැනි පිටරට සවාරි ලබාදෙන්නේ කාර්යාලීය අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොව පුද්ගලික ලිංගික අල්ලස් වශයෙනි. ෂෙරීනාද එවැන්නියක් වන අතර ඇයට අධ්‍යක්ෂ ජනරාල්වරයා බොහෝසෙයින් ලෙංගතුය. එම ලෙංගතු බව මෙවැනි සංචාරවලට ඉතා හොඳ සුදුසුකමකි.

දැන්නං ගුවන්සේවා අධිකාරියේ ස්ත්‍රීන්ට හොඳ කාලයක් ලබා ඇති බව එහි පුරුෂ මතයයි. සතිපතා නිමල්සිරිගේ කෙළි බඩු රට රාජ්‍යවල කරක් ගසන්නේ ඒ නිසාය. ගිය සතියේ ප්‍රියන්තිය, මේ සතියේ ෂෙරීනාය, එන සතියේ කවුද යන්න අධිකාරියේ සේවකයින් බලා සිටී.

she l

Top