LNN SPY

ගෝඨාද? බැසිල්ද? චමල්ද? … ජනපති අපේක්ෂකයා ගැන ගැටුමක් එපා

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකර ගත යුතු නැති බවත්, අවශ්‍ය අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනිමු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක කළ යුතු යැයි යෝජනා කරන විට තවත් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ නම් කළ යුතු යැයි යෝජනා කර ඇත. මේ අතර චමල් රාජපක්ෂගේ නමද කතාබහට ලක්වී තිබිම නිසා පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් පළවී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකර ගත යුතු නැති බවත්, එහිදී චමල් රාජපක්ෂ පෙන්වාදී තිබේ.

Top