Featured

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ආ අමුතුම ඊ මේල් පණිවිධය

සිරිසේන පවුල අවුල් කරමින් චතුරිකා අනියම් සබඳතාවයක් අරඹයි යනුවෙන් අප කල අනාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය යැයි කියාගත් අංශයකින් අප වෙබ් අඩවියට විද්යුත් ලිපියක් ලැබි තිබේ.එහි සදහන්ව ඇත්තේ

ජනපති පවුලට මඩ ගැසිමට දැමු මෙම අසතය තොරතුරු සදහන් ලිපිය පැය1/2 ඇතලත ඉවත් වහාම ඉවත් කරන්න.නැතිනමි වෙබි අඩවිය ලංංකාවට කිරිමට සහා නිතිමය ක්‍රිමාර්ග ගැනිමට සිදුවනු ඇත.ජනාධිපති මාධ්‍ය අංශය.යනුවෙනි.

splive media <splivemedia@yahoo.com> හරහා යොමුකර ඇති අදාළ විද්යුත් ලිපිය පහත පරිදි වේ.

CHATHULET1

 

ජනාධිපති මාධ්‍ය අංශය සතුව splivemedia@yahoo.com ඊ මෙල් ලිපිනයක් නැති බව ඔය ලිපිය යොමුකල බත් කන හරකා නොදන්නවා වුනාට අප එය ඉතා හොදින් දනි.ඒ නිසා ඉතා ඉක්මනින්ම ජනාධිපති මාධ්‍ය අංශය ඉහත ලිපිනය හරහා මෙම් තර්ජනය කල පුද්ගලයා සොයා ගත යුතුය.මන්ද සිරිසේන ජනාධිපතිවරයා පවසන ආකරයට රටතුල සංහිදියාවට අදළ පණිවිඩකරු ටහෘජනයක් බව අමතුවෙන් කිවයුතු නැත.

අනිත් අතට අදාල පුවත් අප පමණක් නොව ගොසිප් වෙබ් අඩවි රැසක් පලකර තිබුණු අතර නමක් ගමක් නැතිව තිබු පුවතට අප ඇත්ත නම් ගම් එකතුකර තිබේ.අනික් අතට පුවත් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේනම් කලයුතු වන්නේ මේ අකාරයේ මී හරක් ලවා ඊ මේල් පණිවිධ එවිම නොව අප හිස් මුදුනින් පිළිගෙන තිබේන පිලිතුරු දිමේ අයිතිය යටතේ අදාල පුවත් නිවැරදි නොවන බවත් ඒම නිසා එය නිවැරදි කරන ලෙසත් මහත්මා ගතියෙන් හා ලිච්ඡවි ක්‍රමය හරහා පිළිතුරු දැක්විම බව අප තරයේ අවධාරණය කරමු.

අප විසින් ලියා ඇති සියලුම දේ සම්බන්ධයෙන් අප 100% ක්ම වගකිමෙන් යුතුව පෙනී සිටින බවද මේ අවස්ථාවේ මතක් කරන අතර පසුගිය මහා මැතිවරණ සමයේද යහපාලනය අප වෙබ් අඩවිය දින 3ක කාලයක් තහනමට ලක් කෙරුණු අතර අප විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයට කරන ලද ලිඛිත කරුණු දැක්විම හමුවේ රහසේම නැවතත් යහපාලනය වෙබ් අඩවියේ ලංකාවේ ප්‍රවේශ විමේ තහනම ඉවත් කල බවද මේහිදි මතක් කලයුතුය.

Top