Anonymous Reporter

ටියුෂන් පන්තියට ආ දැරියන් කාමර වල දුෂණය කල බව සන්නස්ගල පිළිගනී

සන්නස්ගලගේ තිරිසන් කාම තෘෂ්ණාවේ ප්‍රතිපලයක් ලෙස පිළිසිදගත් සහ සන්නස්ගලගේ ගබ්සා බෙහෙත් නිසා සදාකාලික අංගවිකල භාවයට පත්ව මෙලොවට බිහිවූ දැරියක් තවමත් මේ රටේ ජීවත්වන බව අප කල අනාවරණය තවදුරටත් තහවුරු කිරිමට සල්ලාල  ටියුෂන් ගුරාලා වන කොලඹ එජාප අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ගල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ඊයේ අනාවරණය කළා.(එම ලිපිය කියවන්න –සන්නස්ගලගේ ගබ්සා බෙහෙත් නිසා සදාකාලික අංගවිකල දැරිය- වෙනසකට පු….දුන් සන්නස්ගල)

තමන්ගේ පංතියට එන චුටි දියණියන් දුෂණය කරන ටියුෂන් ගුරාලාට ඡන්දය දෙන්න එපා යයි සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්‍ෂක මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කල ප‍්‍රකාශයකට සන්නස්ගල කිසිදු වචනයක් නොකියාම කටවහගෙන සිටියේ තමන් වරද පිළිගත් නිසාය.

 

 

Top