Featured

තමන් වෙනුවෙන් ….පවුල වෙනුවෙන්..රට බිල්ලට දුන් අපේ කාලේ ආප්ප සිරා ….(Video)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ බේරිම වෙනුවෙන් රටත් රට බේරාගත් රණවිරුවන් සහ රාජපක්ෂලා සහ රටේ ජනතාව බිල්ලට දුන් බව දැන් විවාදයකින් තොරව තහවුරු වි තිබේ.ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද යුධ අපරාධකරුවෙකු බව උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන්ට සමගාමීව නැගෙනහිර පළාතේ සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට එක්වෙමින් කල ප්‍රකාශයක් හේතුවෙනි.

යුද්ධය පැවති අවසන් කාල සීමාවේදී සති දෙකක වැඩ බලන ආරක්ෂක අමාත්‍යරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන කටයුතු කළා… ඒ අනුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව යුද්ධයේදී විනාශ වූ 40,000 පමණ වන සිවිල් පුරවැසියන්ගේ ජීවිත වලට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද වගකිව යුතුයි…. සිවාජිලිංගම්

මෛත්‍රී සුදුකොඩි කතාවේ වරදකරුවෙක් -ජාත්‍යන්තර වහලෙකු වු හැටි… යනුවෙන් අප පසුගිය ජුලි 15 වැනිදා කල අනාවරණය බලන්න…

 

Top