Anonymous Reporter

ත්‍රස්තවාදීන් නැසු සැමගෙන් පලි ගන්නවා

මියගිය එක්ලක්ෂ හතලිස්දාහක බලාපොරොත්තු ඉටු කිරිමට ජාත්‍යන්තරය වහාම මැදිහත් වියයුතු බවත් ජාත්යන්තර පරීක්ෂණයක් හරහා යුද්ධය මෙහෙයවු සියලුම දෙනාට දඩුවම් කිරිමට වගබලාගත යුතු බව මුල්ලිවයික්කාල් පාසල් මිදුලේ, පළාත් සභාව විසින් සංවිධානය කරන ලද “ජන සංහාර”හෙවත් බල්ලන් ලෙස මියගිය 30 වසරක් රට බෙදා වෙන් කිරිමට ත්‍රස්තවාදය වැපිරු මිනිමරු ප්‍රභාකරන් ඇතුලු සහචරයන් සිහිරිමේ උත්සවයට එක්වෙමින් උතුරේ ප්‍රධාන ආමාත්‍ය සි.වි විග්නේෂ්වරන් පවසා තිබේ.

ඉතිහාසය පුරාවටම මෙම සැමරුම් උත්සව තහනම් වුවද  මෙම ආන්ඩුව අපේ මානසිකත්වය තේරුම් ගෙන මෙම අවස්ථාව උදාකර දුන් බවද ඔහු සදහන් කර තිබේ.

දෙමළ ජනයාගේ බලාපොරොත්තු මල්පල ගැන්විමේ කාලය උදාවි ඇති බවද ඔහු සදහන් කරයි.

download-54 download-55 download-56 mullivaikal-may18-2016-02 mullivaikal-may18-2016-03 mullivaikal-may18-2016-05 mullivaikal-may18-2016-07mullivaikal-ninaiventhal-03nanthikadal-ravikaran-01vakarai-may18-ninaiventhal-05vakarai-mullivaikal-2016-01vakarai-mullivaikal-2016-03vakarai-mullivaikal-2016-05vakarai-mullivaikal-2016-06

 

Top