Anonymous Reporter

ත්‍රස්තවාදීන්ගෙන් මාස් පතා පඩි ගන්නා දේශප්‍රිය සුනඛයෙකුගේ කෙඳිරිලි හඩ

සුනන්ද දේශප්‍රිය නමැත්තා යහ පාලන රජයට අනතුරු ඇගවීමක් කර ඇත. ඒ නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයාට කිසිදු ආරක්ෂක හමුදා කඳවුරකට ඇතුලුවීම තහනම් වන අතර මහ ඇමැතිවරයා සහභාගිවන කිසිදු උත්සවයකට ත්‍රිවිධ හමුදා සහභාගි නොවීමට ගෙන ඇති තීරණයටය.

බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාව දකින අන්දමින් එම නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයාට එරෙහිව හමුදාව ගෙන ඇති තීරණය සාදාරණ වැඩිය. නමුත් සුනන්ද දේශප්‍රිය නැමැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මාස් පතා පඩි පතක් ලබාගත් සුනකයෙක් දකින අන්දමින් එය හමුදා කුමන්ත්‍රණයක පෙර නිමිත්තකි මොහු ඉතිහාසය පුරා කවරදාකවත් උපන් මව් බිමට යන්තමි හෝ ආදරය කරපු තිරිසනෙක් නොවේ.

රණවිරුවන් යනු දේශයේ ජීවයයි ඔවුන්ගේ ඉවසීම හා මහත්මා කම ගැන මම අමුතුවෙන් කතාකලයුතු නැත ඒ මට වඩා හොදට ඔබ ඔවුන් ගැන දන්නා නිසාය. කුමන ජාතියක හො වෙවා පොන්න මහ ඇමතියෙකුගෙන් නිල ඇදුමක් ඇදගත් රණවිරුවකුට ඉතා පහත් අන්දමින් අපහාස කරන විට මේ රටේ හැදී වැඩී රටට ජාතියට ආදරය කරන එකෙකු නම් ඉවසන්නේ නැත.

කුස්සියේ ඇති ඇතිලියේ කිබුලන් පෙන්නා සුනන්ද නපුන්සකයා මේ සැරසෙන්නෙ නැගෙනහිර සුනඛ මහ ඇමතිට එරෙහිව ත්‍රිවිද හමුදාව විසින් ගෙන ඇති තීරණය ආපස්සට හැරවීමට උත්සාහ කිරීමටයි යන්න බහුතර ජනයාගේ හැගීමයි.

සුනන්ද දේශප්‍රිය සුනඛ පොතකයා පලකර ඇති ලිපියෙන් කොටසකි මේ

නැගෙනහිර ත්‍රිවිධ හමුදා විසින් ගෙන ඇති මෙම සාහසික පියවර ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් කිසිදු හමුදා නිලධාරියකුට එරෙහිව යුද සමයේ කරන ලද අපරාධ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හෝ නොහැකිවීමට ඉඩ තිබේ.

සුනන්ද දේශප්‍රිය සුනඛ පොතකයාගේ බලාපොරොත්තුව මට හැගෙන අන්දමට

මූ දන්න මගුලක් නැත නැගෙනහිර පමනක් නොවේ මුළු රටේම ඇති කදවුරු තුලට මේ පොන්න මහ ඇමතියා වද්දාගන්නේ නැත. තවද යුද සමයේ කරපු ක්‍රීයාකාරකම් වලට කිනම් හෝ මාර්ගයකින් හමුදා නිලධාරීන් නීතිය හමුවට ගෙනැවිත් දඩුවම් කීරීමට මොහුගේ බලාපොරොත්තුවක් ඇති බව ඉහත ඔහුගේ ලිපියෙන් උපුටාගත් කොටසෙන් පැහැදිලි වෙන තවත් කරුණකි.

හමුදාව හා රජය අතරට හමුදා කුමන්ත්‍රණයක් ඇදගෙන විරසකයක් ඇතිකරවා මේ සුනඛයාගේ පහත් අරමුණු ඉටුකර ගැනීමට මාන බලන බව ඔහුගේ ලිපිය කියවූ මට අවසානයේ පසක් විය.

සුනන්ද දේශප්‍රිය සුනඛ පොතකයාගේ ඉතිහාසය දැනගන්න පහත ලිපිය බලන්න

http://www.thesundayleader.lk/2012/03/04/how-sunanda-robbed-the-money-and-ngo-accountability-fmm-still-not-submitted-audited-accounts-for-rs-30-9-million/

How Sunanda Robbed The Money And NGO Accountability FMM Still Not Submitted Audited Accounts For Rs 30.9 Million

ඇවිද්ද පය ඩොලර් වටී.. ද්‍රෝහී කට යුරෝ වටී…

ජාතික වීරයින්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලාංකේය ඉතිහාසය විමසා බැලීමේ දී සැණෙකින් පසක් වන අනෙක් කරුණ නම්, මෙරට පහල වූ එම වීර පුතුන් තරමට ම හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ද්‍රෝහීන් පිරිසක් ද වූ බව යි. ඈත අතීතය කෙසේ වෙතත් මෙයට දශකයකට එහා අතීතය නම් කෙසේවත් විමසා බලන්නට එපා යැයි යෝජනා කරමු.

ඒ වෙනකක් නිසා නොව මෙයට දශකයකට පෙර වකවානුව තුල මෙරට සිටි වීරයින් මේ වනවිට ද්‍රෝහීන් බවට පත් ව තිබීමත්, එකල සිටි ද්‍රෝහීන් මෙකල වීරයින් බවට පත් ව තිබීමේ අරුමය නිසා ම ය.

එකල නිතර නිතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු විසින් ආරක්ෂක හමුදා සෙබළුන් ඇතුළු මෙරට සිවිල් ජනතාවට එල්ල කල ප්‍රහාරවලින් දහස් ගණනක් මිය ගිය අතර එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැකීම් වලින් පමණක් ඊනියා ජාත්‍යන්තරය අත් පිස දමා ගත් අතර එම සිදුවීම් යටපත් කරනු වස් සැණෙකින් කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට ට හෝ ලිප්ටන් වට රවුමට එකතු වන පිරිසකි.

“මාධ්‍ය නිදහස දියව්.. දමිල අයිතීන් සුරකිව්..” යනාදී සටන් පාඨ රැසකි. බටහිරයෝ විසින් තම ඉඳුලට නම්මවා ගත් නරුමයෝ රැළකි. ඒ අතරේ සිටින “මෙරට මහා මාධ්‍ය ඔස්තාර්” යැයි කියා ගත් සුනන්ද දේශප්‍රිය නැමැත්තෙක් වේ. හේ අන් කවරෙක් හෝ නොව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි හැඳින්වූ සංවිධානයේ කැඳවුම්කරු විය. බටහිරින් ලැබෙන ඩොලරය මේ නිර්ලජ්ජිතයින්ට කෙතරම් වටී ද යත් ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම නොව සිය මව් වුවද විකිණිය හැකි මේ සුනන්ද දේශප්‍රිය වැන්නවුන් පසු කලක දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්වාදීන්ගෙන් පඩි ගන්නා තත්වයට ම නපුංසක වී සිටිය හ,.

සුනන්ද දේශප්‍රිය නම් මේ නිර්ලජ්ජිත නපුංසකයා ගැන අප මේ තව තවත් කතා කරන්නේ, ඉතිහාසයට එක්වන මෙවන් ද්‍රෝහීන් පිලිබඳ හැකි තරම් ලිඛිත සටහන් සයිබරය පුරා විසිරුවා තැබීමට මිසක් මේ නිර්ලජ්ජිත හිඟන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමට නොවේ,. 2009 වර්ෂයේ දී ත්‍රස්තවාදය මෙරටින් තුරන් වීමත් සමගම විදේශයකට පැන ගිය මේ ද්‍රෝහියා ගේ “දේශයට හතුරු” ක්‍රමවේදය අදටත් ඒ ඒ රටවල සිට දියත් කරන්නේ, “ඩොලරය” නිසාම මිස වෙන යම් දේකට නොවේ.

පසුගියදා ජිනීවා හි ජගත් මානව හිමිකම් සැසියේ දී දක්නට ලැබුණු මේ නිර්ලජ්ජිතයාගේ සුපුරුදු ද්‍රෝහී ක්‍රියාදාමය යළිත් එළි දැක්විණි.

තමාට උපන් දේශයට එරෙහි ව ඉතා නිර්ලජ්ජිත අයුරින් ජාත්‍යන්තරය ඉදිරියේ ක්‍රියා කිරීම මේ ද්‍රෝහියාට “හරි ලොකු” වැඩක් වන්නට පුළුවන.. ඒත් සුනන්ද දේශප්‍රියගේ මේ ද්‍රෝහී ක්‍රියාපිළිවෙතට නියම උත්තරය සැපයුවේ මාලදිවයිනෙනි. ඒ මාලදිවයින් ජනපතිවරයාගෙන් කිසිවිට ලැබේ යැයි කියා නොසිතූ ප්‍රතිචාරයකිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමට මාලදිවයින් ජනපතිවරයාට ඇති අයිතිය පිලිබඳව ප්‍රශ්ණ කල සුනන්ද දේශප්‍රිය නම් මේ නපුංසකයාට පෙරළා මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාව පිලිබඳ තමාගේ ඇති දැනුම ද සමගින් ප්‍රතිචාර දැක්වුයේ, “ඔබේ මව් රටට එරෙහිව මේ අයුරින් ක්‍රියා කිරීම කෙතරම් නිර්ලජ්ජිත ද?” යන්න විමසීමෙනි.

Top