Featured

“තෝ දුන්න බඩුවලින් අහලා බලපන්…මගේ වැඩ …”,සිගරැට්ටුව 3ට කඩා ගැහු පුජිත-නිමල්,

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව චෝදනා ලැබ දැනට අපේක්ෂිත ඇප මත සිටින නිමල් පීරිස් නැමැත්තා එම අපේක්ෂිත ඇප ලබාගෙන ඇත්තේ අධිකරණය නොමග යවා බව අනාවරණය වි තිබේ.

මේ අතර නායකත්ව පුහුණුව මුවාවේන් තරුණියන් බිල්ලට දුන් අංක එකේ බඩුකාරයෙකු මෙන්ම පොලු කාරයෙකු ලෙස ප්‍රසිද්ධ ටෙලි ෆික්ස් (TELE-PIX Group)සමූහ ව්‍යාපාරයේ සභාපති දේශ කීර්ති නිමල් එන් පීරීස් නැමත්තා සහ වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දර අතර සබඳතාවයන් රැසක් මේ වනවිට අනාවරණය මෙමින් තිබේ.

නිමල් එන් පීරීස් නැමැත්තා මහනුවර ජාතික රුපවාහිණියේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු වන අතර ඒවකට රාජ්‍ය බලය නොතිබුණු එජාප අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමිප සබඳතාවයන් පවත්වමින් වාර්තාකරණයේ යෙදුනු අයෙකු අන අතර වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අැමැති ලක්ෂ්මන් කිරිඇල්ල සමග සමීපයෙන් කටයුතු කල ඔහුගේ කාම පිපාසය සංසිදවිමට එකෙන්ම කැපවු අයෙකි.

ජාතික රුපවාහිණියේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන අතරම පේරාදෙණිය කටුකැලේ ප්‍රදේශයේ ටෙලි ෆික්ස් නැමැති සමූහ ව්‍යාපාරය ආරම්භ කල නිමල් දේශපාලන බලය භාවිතා කරමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු රැසකින් බැංකු ණය ලබාගත් අතර අද වන විට අදාළ ණය නොගෙවිම හේතුවෙන් ලංකාවේ කිසිදු බැංකුවක ගිණුමක් පවත්වාගෙන යෑමට වත් නොහැකි අකාරායට නිමල් (CRIB)Credit Information Bureau of Sri Lanka මගින් හොරෙකු ලෙස හංවඩු ගසා සිටින අයෙකි.

නිමල්ගේ ටෙලි ෆික්ස් හරහා විවිධ මජර වැඩ ක්‍රියාත්මක වු අතර විවිධ අසභ්‍ය ඡායාරූපය නිර්මාණය කරමින් සල්ලි කාරයන්ගෙන් සල්ලි කොල්ල කෑම එම ව්‍යාපාරයේ ප්‍රධානම තැනක් ගත් අතර කුඩා කාලයේ සිටිම වත්මන් පොලිස්පතිවරයා සමග නිමල්ගේ පවතින සබඳතාවය ඒවකට කල හොර මැරකම් මෙන්ම කූපාඩි කම් සදහා මහත් රුකුලක් සැපයු බව නිමල් මෙන්ම පුජිතද දන්නා කරුණකි.නිමල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විමට එරෙහිව පොලිස්පතිවරයා මෙන්ම දේශපාලකයන් රැසක්ම පෙනී සිටිමින් සිටින අතර එයට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඔහුන්ගේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් ඡායාරූප රැසක් නිමල් සතුව ඇති බවට ඔහුන් තුල පවතින සැකය විම බවයි.

වතමන් මජර පොලිස්පතිවරයා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති වි සිටි සමයේ පුජිත සහ නිමල් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයේ එකට අඩි ගැසු හැටි පුජිතට අමතක නොවන බව අමතුවෙන් කිවයුතු නොවේ.අමතක වි ඇත්නම් අපි පුජීතට එක දෙයක් මතක් කර තබමු….

පුජිත අඩි ගහන විට දුම්පානය කිරිම සදහා ෆිල්ටරයක් රැගෙන එන අතර එක සිගරැට්ටුව 3කට කපා එම කොටස් තුල වෙනවෙනම ෆිල්ටරය භාවිතා කරමින් දුම්පානය කල බව අමතක නොවන්නට පුලුවන.ඒ නිසාම නිමල්ලා ඒ දවස් වල කූජිතට කිව්වේ …අහවල් එක නගින්නේ නැති වෙයි කියා බයට කූජිත එක සිගරට් එකක් බොන්නත් බය බවය……එම කියමනට පිළිතුරුදුන් කූජිත අවස්ථා ගණනාවකදි පවසා ඇත්තේ “තෝ දුන්න බඩුවලින් අහලා බලපන්…මගේ වැඩ …”යනුවෙනි…

ටෙලි ෆික්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති දේශ කීර්ති නිමල් එන් පීරීස් ජ්‍යෙෂ්ඨ පොලිස්පති පූජිත් ජයසුන්දර සමග 2008 වසරේදි

Nimal-peris-Pujitha

Top