Anonymous Reporter

දහම් වංචනීක අකාරයට evolution 10 මෝටර් රථයක් ගනී

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන එවලුෂන් 10(evolution 10) මෝටර් රථයක් ලක්ෂ 100ක් දි වංචනීක ආකරායට මිළදි ගැනිමේ සිද්ධියක් අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මැණික් හා ස්වර්ණාබරණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු වන රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට අයත් මෙම මොටර් රථය වංචනික ආකාරයට අමතර කොටස් ගෙන්වන ක්‍රමයට ගෙන්වා ලංකාවේදී නැවත සවිකොට දහම් සිරිසේනට ලක්ෂ 100කට ලබාදි තිබේ.

පසුව දහම් සිය පියාගේ දේශපාලන බලය භාවිතා කරමින් මෝටර් රථය සදහා ව්‍යාජ ආකාරයට පොතක් සහ අදාල ආදායන් බලපත්‍ර සකස් කර ගැනිමටද කටයුතු කර ඇති බවයි ප වාර්තාකරුවන් අනාවරණය කලේ.

රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට ලංකාවට මෝටර් රථ අමතර කොටස් ගෙන්වන මුවාවේන් වටිනාකමින් අධික මෝටර් රථ ලංකාවට ගෙන්විමේ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ යහාපාලනය ආරම්භ වි මාස කිහිපයක් තුල වන අතර මේ දක්වා විවිධ වටිනාකමින් යුතු මෝටර් රථ ලංකාවට ගෙන්වා ඇති අතර පසුව විවිධ සබඳතාවයන් හරහා පසිදු,දහම් සිරිසේනගේ මිතුරෙකු බවට පත්ව තිබේ.

Top