Featured

දුමින්ද,විශ්වා පත්විම හිටි නැතම කෙලවේ-අවජාතක මෛත්‍රීගේ කුමන්ත්‍රණය මෙන්න

අධිකරණ ක්‍රියාමාර්ග හරහා එක්සත් ජාතික පක්ෂ ලපයි සිපයි පොන්න රනිල් වික්‍රමසිංහ හා සතුටු කිරිම සදහා  ශ‍්‍රිලනිප නව මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක ලපයි සිපයියා සහ සන්ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල පත් කිරිමට කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග නිකුත් කල් නියෝගය වලංගු නැති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අවධාරණය කළා.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරිමත් සමග මැතිවරණ කොමසාරිස්වරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම්වරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා පිළිගෙන අවසන් බවත් එය වෙනස් කිරිමට කිසිවෙකුටවත් හැකියාවක් නැති බව  හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දුන්නා.

මේ අතර නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත්කල මහාචාර්ය විශ්වා වර්ණපාලගෙන් අප විශේෂ වාර්තාකරුවෙකු කල් විමසිමකදි ඔහු සදහන් කළේ තමන් පත්කල බව තියා සිදුවු දේයවත් තමන් නොදන්නා බවයි.නමුත් පසුගිය දිනක මෛත්‍රීපාල තමන් හමුවු අවස්ථාවේ සන්ධානය මේ මැතිවරණයෙන් ජයගන්නා නමුත් තමන්ගේ හිතමිතුරන් සහ තමන්ට කඩේ යන කිහිපදෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ඇතුල් කර ගැනිමට තමන්ට අවශ්‍ය බව මෛත්‍රී පැවසු බව වර්ණපාල පවසා තිබේ.

මේ අතර මැතිවරණ කොමසාරිස්වරයා තවමත් මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශකර නැති අතර ඔහු සම්බන්ධ කර ගැනිමට අප උතසහ කලද එම සියලු උත්සහයන් අසාර්ථක වුනා.

Top