Featured

දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්තගේ තාත්තා අල්ලස් අරන් රස්සාවෙන් දොට්ට

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහගේ පියා රුපියල් 1000ක අල්ලසක් ගැනිම නිසා අල්ලස් කොමිසම හරහ වැඩ තහනම් වු අයෙකු බව අදඅනාවරණය වුනා.ඒ බෙලි අත්තේ අද සවස මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු දැවැන්ත රැලියකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා මේ බව නාවරණය කළා.

Top