Featured

දෙමළ ඊළාමය පැරදවු මහින්ද,රණවිරුවන් එල්ලනු -මැලේසියාවේ සක්කිලි දෙමළා උද්ඝෝෂණයේ(Video)

සැප්තැම්බර් මස පළමුවනදා සිට පස්වනදා දක්වා මැලේසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සම්මේලනයට ඒකාබද්ධ විපක්‍ෂෙය් නියෝජිත කණ්ඩායමක් සමග සහභාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැලේසියාවට පැමිණි අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන්ගේ දෙමළ ඩයස්පොරාවේ රාජපක්ෂ මහතාට එරෙහිව උද්ඝෝෂණයක නිරත වුනා.

උද්ඝෝෂණය අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපයකට සපත්තු වලින් පහරදි ඇති උද්ඝෝෂණයේ යෙදුන පාහරයෝ අවසානයේ එම ඡායාරූප වලට ගිනී තැබුවා.

ඔහුන්ගේ උද්ඝෝෂණයේ අරමුණ වි ඇත්තේ දෙමළ ඊළාම් නිජබිම සදහා සටන් කල ත්‍රස්තවාදීන් පරාජය කල සේනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රණවිරුවන් වහාම යුධ අධිකරණයක් හරහා දඩුවම් ලබා දිම සදහා ජාත්‍යන්තරය මැදිහත් විය යුතු බවයි.

මේ සම්මේලනය අතරතුර චීන කොමියුනිට්ස් පක්‍ෂෙය් නියෝජිත කණ්ඩායම සමඟ විශේෂ හමුවක් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් පවත්වන අතර සෙසු නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් සමඟ මහින්ද රාජපක්‍ෂ මහතාද මැලේසියනු අගමැතිතුමා හමුවීමට නියමිතය. මැලේසියානු හා වෙනත් ආසියානු දේශපාලන පක්‍ෂ සමඟත්, මැලේසියානු ව්‍යාපාරික ප්‍රජාව සමඟත් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් විශේෂ හමුවීම් පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපතිතුමා මැලේසියාවේ ගත කරන කාලය තුළ බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගැනීමටද නියමිතය.

Top