දේශප්‍රේමය යනු වාචාල කමට සුද්දන්ට බැන අඩගැසීම හෝ උන් ඉදිරියේ දෙකට නැමී ජනතාවට පුක් අත ගැසීමද නොවේ.දේශප්‍රේමය යනු දිවි හිමියෙන් රටට ජනතාවට ආදරය කිරීමයි. එකී ආදරය හද පත්ලෙන්ම නැගී ආ යුතුවා මෙන්ම ක්‍රියාවෙන් ජනයා ඉදිරියේ ඔප්පු කර තැබිය යුතුය. ඉතිහාසගතවූ යුග මෙහෙවරක නියලුනු මහින්දගේ පෙරමුනට පිටුපා හිවල් සිරිසේන සිංහ වෙසින් නැගී සිටියේය. හතලිස් වසරක දේශපාලනය තුල රට වෙනුවෙන් කිසිදු වැඩක් කිරීමට සිරිසේන අපොහොසත් විය. එදා මෙදා තුර රටට කල දෙයක් නොමැති වුවද යහමින් රටේ සාරය උරා බීවේය. එක සහෝදරයෙකු වැව් ගොඩ කර හෝටල් තැනුවේය, තවකෙකු ගං ඉවුරු පීරා වැලි ඇද්දේය, තවකෙකු ගස් කැපුවේය, අනෙකා හාල් මාෆියාවේ කිං විය. එදා ග්‍රාමසේවක වෘත්තියට සමු දුන්නේ රටට දෙයක් කිරීමට නොව තම බඩ වියත වෙනුවෙන් බව දේශපාලන හැසිරීමෙන් සිරිසේන මොනවට ඔප්පුකර පෙන්වීය.
ප්ලේන්ටියක හෝ වැය නොකල සිරිසේන විජාතික බලවේගයන්ගේ කර මතින් රාජ්‍ය නායකයා වූ බව පැහදිලි සත්‍යකි. සිරිසේන ජනයාට කීවේ තම අදහන ආගම නම් නීතියේ පාලනය, විනිවිදභාවය සහ යහපාලනය බවය. එහෙව් සිරිසේන බලයට ආ පසු ජනතාව ඉදිරියේ සරම උස්සා යහපාලන ජොකා පෙන්වීය. ටෙලිකොම් ලොකු පුටුවට ගෙන ආ කුමාරසිරි මලයා පත්වීමේ තීන්ත වේලීමටත් පෙර හුවාවි ගනුදෙනුවෙන් කෝටි 600 ක් නෙලා ගත්තේය. උපන් ගෙයිම හොරෙකු වූ ඔහුගේ මාසික වැටුප ලක්ෂ 95කි. ගුවන් හමුදාවේ ෆ්ලයිට් සාජන් නොහොත් හාල් මාෆියාවේ ඩඩ්ලි සිරිසේන නයිට් ක්ලබ් සහ කප්පම් ව්‍යාපාරයේ මොනපොලිය අතට ගත්තේය. ව්‍යාපාරිකයන් සමග ඩීල් දැමීම පටන්ගත් සිරිසේනගේ පුතා සහ බෑනා කොමිස් ගැරීම පටන් ගත්තේ කෝටි ගනනිනි. ධනයෙන් බලයෙන් වියරු වැටුනු සිරිසේන ගැන මුන ගැසීමට නාගවිහාරයේ සෝබිත දින ඉල්ලා සිටියද ගුනමකු ලෙසින් එය මග ඇරියේය.
සිරිසේනගේ පැටිකිරිය එසේ වුවද මහින්දගේ පැටිකිරිය ඊට වෙනස් වූවකි. වසර 2005 මහින්ද රට බාර ගන්නා විට ලක් වැසියන් යුද්ධයෙන් හෙම්බත්ව සිටියහ. ඒකීය ශ්‍රිලංකාවක් පිලිබද බලාපොරොත්තු මියදෙමින් තිබුනි. ප්රභාකරන් යුද්ධයෙන් පරාජය කල නොහැකියයි මතයක් ගොඩනැගී තිබුනි. බටහිර ප්‍රජාවේ අධීක්ෂනය නොමැතිව කිසිවක් කල නොහැකි යයි සිතූහ. ගැටලුවට එකම විසදුම සාකච්ඡා වටමේසයක යැයි කීහ. පාලකයන් ත්රස්තවාදීන් ඉදිරියේ දන නමන නිවටුන් බවට පත් වී තිබුනි. නමුත් ඇලේ දොලේ සල්ලං වූ මැදමුලන මහින්දට වැල්වැටිතුරේ ප්රභාකරන් කෙරුමෙක් නොවීය. මාවිල් ආරුවේ ජලය මුදාහරිමින් පටන් ගත් මිලිටරි ව්‍යාපෘතිය නන්දිකඩාල් කලපුවෙන් විජයග්‍රාහීව අවසන් කලේය. මහින්ද චරිතය කියවෙනුයේ චන්ද්‍රිකා, සිරිසේන වැනි ද්‍රෝහීන් සමඟ නොව ගැමුණු, වලගම්බා, විජයබාහු වැනි යුග පුරුෂයන් සමගය.
ලක් භූමියේ ඒකීය භාවය බන්දේසියක බහා නොමිලේ ප්‍රධානය කලා නොව සොල්දාදුවන්ගේ ජීවිත වලින් එහි මිල ගෙවා ඇත. දේශප්‍රේමීන් හෙලූ රුහිරයට අප ණය ගැතිය. මාතෘභූමියේ උරුමය මතු පරපුරට රක්ෂා කලේ ඔවුන්ය. දේශය අනාරක්ෂිත නම් එහි පලමු වින්දිතයන් අන් කිසිවෙකු නොව අපේ ආදරනීය දුවා දරුවන්ය. දූ පුතුගේ හෙට දවසේ මුහුනුවල සිනහව සුරැකීමට නම් අද දවසේ අප ක්‍රියාත්මක විය යුතුව ඇත. මාතෘ භූමිය සුරැකීමේ යුතුකම අත් හල නොහැකි වගකීමකි. මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් වෙනුවෙන් යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතුව ඇත. පරයන් ඉදිරියේ දනින් වැටෙන රාජ්‍යක නිවටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් රැගෙන විරුවන් ලෙසින් පෙරට යායුතුව ඇත.
හෙලයන්ගේ දේශානුරාගය සුද්දන්ගේ කුමන්ත්රනවලින් වලින් යටපත් කල නොහැක. හෙලයන්ගේ ගරිල්ලා ප්‍රහාර සුද්දන්ගේ සැටලයිට් වලට ඉලක්ක කල නොහැක. සිරිසේනගේ ලය පසාරු කරන උන්ඩය ඉන්දියන් බොඩිආමරයට නැවතිය නොහැක.
විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක