Featured

නිමල්ගේ (ඇ)නිමල් වැඩ(Video)

මහින්ද රාජපක්ෂ මහතාට පිංසිදුවන්නට යන්තම් අතහැර දමා තිබු  (ඇ)නිමල් ගතිගුණ යලිත් මතුවෙමින් තිබේන බව අද මාධ්‍ය හරහා අනාවරණය වුනා.පසුගිය ජනාධිපතිවරණය අවසන් වු වහාම මෛත්‍රීපාලගේ ඉදුල් කන්න ගිය නිමල් සිරිපාල මහින්ද රාජපක්ෂ යලිත් දේශලාපන කරලියට පැමිණිමත් සමග යන එන මං නැතිව සිටි මහින්දටම එරෙහිව කුමන්ත්‍රණය කල බොහෝ දෙනෙකු සමග හිට ගත්තේ මහා කැපකිරිම් කල අය මෙනි.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හිටියේ කොහේදැයි අපි අමුතුවෙන් නිමල්ටවත් රටේ ජනතාවටවත් මතක්කර දියයුතු නැත.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රටම පිලිගත් නායකයා මහින්ද රාජපක්ෂ බව නිමල් සිරිපාලගේ හෘද සාක්ෂියටද අමුතුවෙන් කියාදිය යුතු නැත.නමුත් තමන්ට පැටලුනු වචනය නිවැරදි කරනු වෙනුවට අමරිකාවට ගොස් රට පාවාදුන් ජාතකයක් නැති මෛත්‍රීපාල වැන්නේකුට ප්‍රශස්ත ගයන අයුරු ඔබම බලන්න ….

Top