Featured

නීතිපති හොම්බ නොදැම්මොත් ෆොනීගේ මන්ත්‍රීකමට කෙලවෙනවා…

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගා ගත් මන්ත්‍රීකම සහ ඇමතිකම ලගදිම අවසන් විමට නියමිතව තිබේන බවට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්විමෙන් අනතුරුව නීතිඥ අජිත් ප්‍රසන්න කල ප්‍රකාශය අනුව තහවුරු වේ.

එහිදි නීතිඥ අජිත් ප්‍රසන්න අවධාරණය කළේ “රීට් ආඥාවකදි නීතිපති නෙමෙයි ඇවිල්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නට ඕනේ ආදාල පාර්ශවය එනම් සරත් ෆොන්සේකා”

නීතිපති හොම්බ නොදැම්මොත් ෆොනීගේ මන්ත්‍රීකමට… by lnwtoday

Top