Featured

පක්ෂ අර්බුද මැද්දේ ලාල් කාන්ත පක්ෂයේ බලය අල්ලයි

මහත් මතබේදයකට තුඩුදි තිබේන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එහි විප්ලවකාරි සමාජිකයෙකු මෙන්ම මන්ත්‍රීවරයෙකු වන කේ.ඩි ලාල් කාන්ත මහතාට අනියමින් අද ලබාදිමට ජවිපෙ මාධ්‍ය එකකය කටයුතු කිරිමත් සමග පක්ෂ අභ්‍යන්තර අවුල තවදුරටත් වර්ධනය එමින් තිබේන බව පක්ෂ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු අප සමග සදහන් කළා.
අද පැවති මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය එකකය නිකුත් කල නිවේදනයක් සදහන් කර තිබුනේ

මේ ආණ්ඩුව යන්නේ වැරදි පාරක.. පවුල් පාලනය එලවන්න ආපු හවුල් පාලනයත් හොරුත් එක්ක එකතු වෙලා
ජ.වි.පෙ. නායක දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරයා අදහස් දක්වමින්… යනුවෙනි.

JVP-Press

ජනතා විමුක්‌ති පෙරමුණ තුළ යළිත් වරක්‌ නායකත්වය සම්බන්ධයන් අර්බුදයක්‌ හටගෙන තිබේන බවත් එම පක්‌ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා ගේ ක්‍රියාකලාපයට එරෙහිව පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේ පිරිසකගේ විරෝධය පළවී තිබුන අතර නව නායකත්වය සඳහා වෘත්තීය සමිති නායකයකු වන ලාල් කාන්තගේ නමත් පක්‌ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන ටිල්වින් සිල්වාගේ නමත් යෝජනාවී තිබුනා.

අදාළ මාධ්‍ය හමුවේ පිටපත වෙනදාට පක්ෂ නායකත්වයට යොමුකර අනුමැතිය ලබා ගන්නා අතර පසුව එය මාධ්‍යට නිකුත් කිරිම මේතෙක් පක්ෂයේ සම්ප්‍රදාය මෙන්ම අනිවාර්ය කටයුත්ත වි තිබුනද අද මාධ්‍ය හමුවේ පිටපත් පක්ෂ නායක අනුර කුමාරට යොමුකර නෑ.

පසුව අනුරට බුද්ධි අංශ හරහා ලැබුණු පණිවිඩයකට අනුව් වාහාම එම පිටපත් වෙනස් කර නැවත මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.පසුව වහාම ජවිපෙ මාධ්‍ය අංශය අමතා ඇති අනුර තමන් නැවත දන්වන තුරු සියලුම් මාධ්‍ය මෙහෙයුම් නතර කරන ලෙසට නියෝගයක්ද කර තිබේ.

ජනතා විමුක්‌ති පෙරමුණ නිකුත් කල මාධ්‍ය නිවේදනය …..

JVP-Press-Conference-on-NEWS

JVP-Press-Conference-on-02 JVP-Press-Conference-on-03 JVP-Press-Conference-on-4

 

Top