Featured

“ප්‍රගීත්” ඝාතනය කල ප.ච රණවකගේ සුදුවෑන් මාරයා මාට්ටු!(video)

Published on: Jul 21, 2015 – ඊයේ රාත‍්‍රියේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රිය තුල සිට අත් අඩංගුවට සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් වත්මන් යහපාලන අමාත්‍ය එවාගෙම යහපාලන සදහා වු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඊයේ රාත‍්‍රියේ මිරිහාන පොලීසිය විසින් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් හමුදා සේනාංකයක සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් පිරිසක් එහි සිට තිබේ.පොලීසිය විසින් මාධ්‍යය ප‍්‍රකාශ කර ඇත්තේ අදාල වෑන් රථයේ අංත තහඩු මාරු කර ඇති බවත් එහි සිටි සිවු දෙනෙකු සිවිල් ඇඳුමින් සිටි යුධ හමුදා සාමාජිකයන් බවත්ය. එසේම එක් හමුදා සාමාජිකයෙකු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ පිස්තෝලය අදාල මේජර් ජනරාල්වරයාගේ බවද පොලීසිය සඳහන් කර තිබුනා.

අදාළ හමුදා මේජර් ජනරාල්වරයා පාඨ්ළී චම්පික රණවක විසින් ආරක්‍ෂක ලේකම්වරයා යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට අනුයුක්ත කර සිටි අයෙකු වන අතර වසර 10කට අධික කාලයක් ඔහු වත්මන් මේජර් ජනරාල්වරයා සහ රණවක අතර සම්බන්ධය ප්‍රභලව පැවති අතර තමන්ගේ බිරිඳට පහත් පෙලේ ලිංගික කරදර කිරිම සදහාද රණවක මෙම මේජර් ජනරාල්වරයා යොදවාගෙන තිබේන බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

උපුටා ගැන්ම අප පසුගිය පෙබරවාරි 26 වැනිදා කල වාර්තාව –

“රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි ඇමති චම්පික රණවක සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව දූෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.

සම්පූර්ණ ලිපිය කියවන්නඑක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

පසුව ලිංගික අඩත්තේට්ටම් වලට ගොදුරු වු නිර්මලා එවකට ලංකා ඊ නිවුස් මාධ්‍යවෙදියෙකු ලෙස කටයුතු කල ප්‍රගීත් එක්නැලිගොඩට මෙම සිද්ධින් සියල්ලම පැවසු අතර ඔහු සම්පූර්ණ කතාව එම වෙබ් ඩවියේ පලකිරිමට කටයුතු කලා.(පසුව ගඳරුවන් ලක්ෂ 30ක් ප.ච රණවකගෙන් අරගෙන එම පුවත ඉවත් කිරිමට කටයුතු කළා පමණක් නොව ලිපිය ලියු ප්‍රගීත් එක්නැලිගොඩවද පාවාමට ගඳරුවන් කටයුතු කළා.)

අදාළ ලිපිය ලිවිමේ වරදට 2010 ජනාධිපතිවරණයේ ක්‍රියාකාරී පුද්ගලයෙකු ලෙස කටයුතු කල ප්‍රගීත් එක්නැලිගොඩ  අදාළ මේජර් ජනරාල්වරයා යොදවාගෙන අතුරුදහන් කීරිමට කටයුතු කළ බව දැන් තහවුරු වි තිබේ.

ලංකා නිවුස් වෙබ්.ටුඩේ ආරම්භ කල කාලසිමාවේ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අප අනාවරණය කලා….

ප්‍රගීත්ව අතුරුදන් කළේ කවුද දන්නවාද? යනුවෙන් අප පලමු අනාවරණය කළේ පෙබරවාරි 17 වැනිදාය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම පසුපස වත්මන් යහපාලක ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය පාඨලී චම්පික රනවක සිටින බව ඊ නිවුස් හිටපු මාධ්‍යවේදී එවකට නේපාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටින ප්‍රගීත්ගේ සමකාලිනයෙකු වන ශාන්ත විජේසුරිය අනාවරණය කර සිටියා…..

සම්පූර්ණ ලිපිය කියවන්න-ප්‍රගීත් අතුරුදහන් කළේ පාඨලී – ශාන්ත විජේසුරිය අනාවරණය කරයි

2010 වසරේ ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් වු කාටුන් ශිල්පියෙකු මෙන්ම ලංකා ඊ නිවුස් වෙබ් අධවියේ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පරික්ෂණ හදිසියේම වත්මන් යහපාලන් රජයේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය පාඨලී චම්පික රනවක දෙසට යොමු වෙමින් තිබේන බව වාර්තා වේ.

සම්පූර්ණ ලිපිය කියවන්න- ප්‍රගීත් අතුරුදහන් කිරිම ගැන පරික්ෂණ පාඨලී චම්පික දෙසට!

පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් කළ ප්‍රගීත් එක්‌නැලිගොඩ සම්බන්ධයෙන් අප කළ හෙළිදරවු වලින් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගිය සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ විකුණා කමින් මුදල් හම්බකල වර්තමානයේ යහපාලන වන්දනාවේ යන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් හමුවි මේ සම්බන්ධයෙන් කතාකරන් ලෙස ඉල්ලිමක් කර තිබේන බව අප විශේෂ වාර්තාකරුට සන්ධ්‍යා පවසා තිබේ.

සම්පූර්ණ ලිපිය කියවන්න- ප්‍රගීත් අමතක වේ – සන්ධ්‍යා තනි වේ

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදි ප.ච රණවකගේ සමකාලිනයෙකු වන උදය ගම්මන්පිල මහතාද ප්‍රගීත් එක්නැලිගොඩ ගැන අනාවරණය කළා.

 

Top