Featured

‘ප්‍රභාකරන් බලකාය නැවත භූමිය මත පා තබනු ඇත’-පස්වන ඊළාම් සටනට සුදානම්

බන්ධනාගාර ගතකර සිටි දෙමළ දේශපාලන රැඳවියන්ගෙන් කොටසක් ඇප මත නිදහස් කළ පසුබිමක ඕස්ට්‍රේලියාවේ පිරිසක් ‘ප්‍රභාකරන් බලකාය නැවත භූමිය මත පා තබනු ඇත’ යනුවෙන් හඬ නගා උත්සව පවත්වා ඇති අතර ඊළාම් සටනේ 05 වන අදියර ආරම්භ වනු ඇත, ප්‍රභාකරන් නැවත පැමිණෙනු ඇත, දෙමළ ඊළම පිබිදෙනු ඇත, ප්‍රභාකරන් බලකාය නැවත භුමියේ පා තබනු ඇත යනාදි සටන් පාඨ තැන තැන අසන්නට් ලැබේන බවද වාර්තා වේ.

පස්වන ඊළාම් සටන ආරම්භ කිරිමට කාලය දැන් එලබෙමින් පවතින බවත් ලංකා ආණ්ඩුව වේගයෙන් දෙමළ ජනතාවගේ ඉල්ලිම් වලට කන් නොදෙන්නේ නම් එම දවසද වෙගයෙන් ලගාවිය හැකි බව ශ්‍රි ලංකාවේ දකුණේ ආණ්ඩුව දැනගත යුතු බවද එම කණ්ඩායම් අවධාරණය කර තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියාව තුල ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දක්වන එරට ජීවත්වන දෙමළ ඊළාම් තරුණයින්ගේ දක්‍ෂතාව සහ උත්සාහය තුලින් ඕස්ට්‍රේලියාවේ LMS Australasia Open 2015 ක්‍රිකට් තරඟයට ප්‍රථම වරට සහභාගි වීමට අවස්ථාව ලබාදි තිබෙනවා.

Tamileelam-criket Tamileelam-criket-12

Top