Featured

ප්‍රා නායක පාඨලී ටිරාන් ලග දණ ගහයි

තමන්ට සිදුවන්නට යන නස්පැත්තියෙන් වහාම ගලවා ගැනිම සදහා උදවු කරන් ලෙස ඉල්ලා තරුණයෙකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රා නායක,එක්නැලිගොඩ අතුරුදහන් කිරිමේ මහා මොළකරු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම දැවන්ත ව්‍යාපාරිකයෙකු වන ටිරාන් අලස් මහතා හමුවේ දණින් වැටි ඇති බව අප කොළඹ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය දිනක රාත්‍රීයේම හදිසි හමුවිමක් ඉල්ලා සිටි රණවක පසුව ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි සහ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න සමග ටිරාන් අලස් හමුවිමට නිවසට පැමිණ තිබේ.විනාඩි 15ක පමණ කාලයක් සාකච්ඡා පවත්වා ඇති අතර තමන් අතින් වු රිය අනතුර සම්බන්ධයෙන් වෙබ් මාධ්‍ය හරහා එල්ල වන චොදනා නතරකර ගැනිම සදහාත්,ඒ සම්බන්ධයෙන්  ඒකාබද්ධ විපක්ෂය ලබන අප්‍රියේල් 5 වැනිදා ඉදිරිපත් කිරිමට යන විශ්වාසභංග යෝජනාව බැලනස් කිරිම සඳහා සහයද ඉල්ලා තිබේ.

තමන්ට කරන උපකාරයන්ට අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වලින් විව්ධ වර්ගයේ කොන්ත්‍රාත්තු ලබාදිමට රණවක එකඟතාව පලකර තිබේ.

මන්ත්‍රීවරුන් සමග විවිධ මට්ටමේ ඩිල් කිරිම සදහා ටිරාල් අල්ලස් මහතා දක්ෂයෙකු වන අතර ඒ නිසාම මේ අකාරයට ප්‍රා නායක රණවක ටිරාන් මුණගැසිමට පැමිණ තිබේ.

Top