ලෝකයා

පාළු ගෙයි වලං බිඳින ITN සහ NGO කබ්බන්ට ජනතාවගෙන් බැණුම්

යෝෂිතට එරෙහිව පාළු ගෙයි වලං බිඳි ස්වාධීන රූපවාහිනියට පේ‍්‍රක්‍ෂකයෙකු දුරකතනයෙන් බැණ වදී..

ඊයේ රාත‍‍්‍රියේ ස්වාධීන රුපවාහිනියේ පැවැති කවුද ඇත්ත කියන්නේ වැඩසටහනේදී සාකච්චාවට ගැනුනේ යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනි.

විචාරකයින් ලෙස ගෙන්වා තිබුනේ රාවය කතෘ ජනරංජන, ගාමිණි වියන්ගොඩ, ජවිපෙ මන්ත‍‍්‍රී නලින්ද ජයතිස්ස යන පිරිසයි.මෙම පිරිස ඒකපාර්ශවීය මත ඉදිරිපත් කරමින් සිටියදී පේක්‍ෂකයෙකු ඇමතුමක් ගෙන නාලිකාවට දිගට හරහට බැණ වැදුනේය.

Top