Anonymous Reporter

මංගල දැනටමත් පරාදයි-රනිල් හදන්නේ මාව කපන්න

මාතර දිස්ත්‍රික්කයේන් තරග වදින මංගල සමරවිරගේ පරාජය මේ වනවිට තහවුරු වි එති බවත් දැන් තරගය තිබේන්නේ සාගල හා තමන් අතර පමණක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සිය මැතිවරණ කමිටුවේ සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකදී.

අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ මාධ්‍ය සම්බන්ධිකරණ නිළධාරියා අප විශේෂ වාර්තාකරු සමග පවසා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර එජාපයට එක් ආසනයක් පමණක් ලැබිමට බොහෝදුරට ඉඩ ඇති බව මේ වනවිටත් අනාවරණය වි ඇති බවත් එම ලැබෙන ආසනයට කෙසේ හෝ රනිල්ගේ සමිපත්මයෙකු වන සාගල රත්නායක පත්කර ගැනිමට සුදානමක් පවතින බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙන්වා දුන් බවයි.

මේ දක්වා මැතිවරණ ව්‍යාපාරය තුල රනිල් වික්‍රමසිංහ 15 වතාවක් මාතරට පැමිණි බවත් එම කිසිදු අවස්ථාවක තමන්ගේ හෝ වෙනත් අපේක්ෂකයේකුගේ රැස්විමකට හෝ වෙනත් වැඩසටහනකට සහභාගි නොවි සාගලගේ රැස්විම් සදහා පමණක් සහභාගි වු බවද පෙන්වා දි තිබේ.

Top