Featured

මට කියන්නේ අමුඩ ගහන්නද? ගොවි ජනතාවට හූ… කී මෛත්‍රී

ගොවි ජනතාව රැවටු බෙදුම්වාදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා අද මැදිරිගිරියේ ගොවින්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ බත් බැලයෙකු දැනුම් දුන් අවස්ථාවේ “ඉතින් තමුසේ මට කියන්නේ උන්ට අමුඩේ ගහන්නද ගිහින්…හිටං…ගිහින් තමුසේලාගේ වැඩක් බලාගන්නවා …”යනුවෙන් දරුණු ලෙස බැන වැදුනු බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී පිළිගැනිම සදහා වල්මත්වුවෙකු මෙන් අද දවස පුරා පිස්සේකු මෙන් ජනපතිවරයා කටයුතු කරමින් සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පොහොර සහනාධාරය ලබා දෙන ලෙසත් වී සදහා සහතික මිලක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මැදිගිරිය නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදි යහපාලනයේ බත් කන හරක්ට කණ පැලෙන්න දුන් ජනතාව.

Top