Featured

මරාගෙන මැරෙන බෝම්බය ගැන පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී 4 සැරයක් මාරු කරලා

චාවකච්චේරි මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ පුපුරන ද්‍රවය සහිත අත් අඩංගුවට ගත් කොටි සමාජික එඩ්වඩ් පුලියන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී කණ්ඩායම් අවස්ථා 4කදි මාරුකිරිමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කටයුතු කිරිම සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් සිය කනස්සල්ල පලකර තිබේ.

ත්‍රස්තවාදියා විසින් කරන ලද අනාවරණයන් රටේ ජනතාව හමුවට අනාවරණය විමත් සමග යහපාලන ආණ්ඩුව ඒ හරහා ගැනිමට ගිය දේශපාලන වාසිය නැති විමත්,ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජනතාවට තිබුනු අවිශ්වාසය මෙම සිද්ඪිය හරහා වර්ධනය විමත් හේතුවෙන් යහපාලන රජයම දැඩ් අපහසුතාවකට ලක්ව් තිබේ.

කොටි ත්‍රස්තවාදීයගේ කට උත්තරය විවිධ අකාරයට වෙනස් කරමින් රටේ ජනතාවට අසත්‍ය ගෙන යැමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරන බවටද චොදනා එල්ල වෙමින් තිබේ.

 

 

Top