Featured

මහින්දට එරෙහි මෛත්‍රී “කුමන්ත්‍රණයක්” මාට්ටු

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල මහින්ද රාජපක්ෂ මහතාට තිබේන කැමැත්ත ඉතා ඉක්මනින්ම නැතිකර දැමිම සදහා ඉතා සියුම් කුමන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියත්මක වෙමින් පවතින බව අප ඔත්තුකරුවන් අනාවරණය කර සිටි.ඉදිරියේදි පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවමෙහෙයුම හිටපු ජනාධිපතිවරයාට භාර ගන්නා ලෙසට මෛත්‍රීපාල සිරිසේන පණිවිඩ කිහිපයක්ම යවා ඇති අතර එම පණිවිඩය කරුවන් සියලුම දෙනාට රාජපක්ෂ මහතා ඉතා කාරුණීකව අදහස් පැහැදිලිකර දි කියා ඇත්තේ තමන් මේ නායකත්වය යටතේ කිසිම අවස්ථාවක මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් පක්ෂය මෙහෙය වන්නේ නැති බවයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවය ඉතාම සියුම්ව මේ සදහා කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටි. පසුගියදා රට පාවාදිමේ සංචාරය අවසන් කර පැමිණි වහාම මෛත්‍රී,දුමින්ද,තිලංග,එස්.බි,විජිතමුනි සහ තවත් ගස් ගෙවලයන් කිහිප දෙනෙකු මෛත්‍රී නිවසේ හමුවි මේ සමබන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි කුමන්ත්‍රණකරුවන් තිරණය කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ ශ්‍රිලනීප ප්‍රමුඛ සන්ධානය දිනවිම මහින්ද කර මත තබා පසුපසින් එය පරාජය කිරිම සදහා කටයුතු කල යුතු බවයි. ඒ හරහා මහින්ද සම්බන්ධයෙන් පාක්ෂිකයන් සහ සංවිධායකයන් අතර කලකිරිමක් ඇති කිරිමත් ඒ හරහා එජාපයට පාලනය ලබාදිමට කටයුතු කිරිමත්ය.

නමුත් ගස් ගෙවලයන් කණ්ඩායම මෛත්‍රීට පෙන්වා දි ඇත්තේ මහින්ද මේම මැතිවරණයට දායකත්වය දිම සම්පුර්ණයෙන් නතර කර ඇති බවයි…ඒ සමගම මෛත්‍රී සදහන් කර ඇත්තේ ඉදිරි මාසයක පමණ කාලය තුල මහින්දට එරෙහිව දැවැන්ත චොදනා රැසක් එල්ල කිරිමට කටයුතු සුදානම් කර ඇති බවත් ඒ හරහා මහින්ද අඩපණ කර මැතිවරණයට නායකත්වය දිමට කැමැති කරවා ගන්නා බවද මෛත්‍රී සදහන් කර තිබේ.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයක් සදහා නායකත්වය දිමට තමන් කිසිසෙත්ම සුදානම් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර තිබේ.මේ ආණ්ඩුව මොන විදියේ මර්දණයක් දියත් කලද බෙදුම්වාදී සමග එකට සිට ගැනිමට තමන් කිසිසෙත්ම සුදානම් නැති බවද රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

 

Top