Featured

මිනීමරු ප.ච රණවක නැට්ටට ගිනී තියාගනී-හෝමාගමදි නයා අරී

යහපාලන අමාත්‍ය එවාගෙම යහපාලන සදහා වු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවකගේ සුදු වෑන් කල්ලිය මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමත් සමග ප.ච රණවකයා කලබලයට පත්ව සිටි.ඊයේ දවස පුරාම මෙරට මුදල් වලට විකිණේන(ප්‍රගීත්ව පවා මුදලට රණවකයාට පාවාදුන්) රනිල් ඇතුලු ජාත්‍යන්තර මුදල් මත යැපෙන වෙබ් කාරයන් ලවා සුදු වෑන් කල්ලියට තමන්ගේ සම්බන්ධයක් නැති බව පෙන්විම සදහා මහත් ශ්‍රමයක් දරා තිබේ.

මේ අතර තමන්ගේ සුදු වෑන් කල්ලිය පිළිබඳව අවධානය වහාම වෙනතකට යොමුකිරිමට කටයුතු කරන ලෙස අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවු ප.ච රණවක ඉල්ලා තිබේන බව ජනාධිපති මාධ්‍ය එකකයේ සිටින අප විශේෂ වාර්තාකරු සදහ කළා.

මේ අතර මිරිහාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළ වාහනයක් බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනාවරණය කළා.එදා සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කළ පිරිස් වෙතින්, විශේෂයෙන්ම සෝභිත හිමියන්ගෙන් මේවාට විරුද්ධව කතා කරනවාදැයි විමසා සිටින බව රාජපක්ෂ මහතා සප්‍රශ්ණ කර සිටියා.

Musa_LNW

රනිල්ගේ කොළඹ කෑ නගරාධිපති කැසිනෝ මේසේ මත

මේ අතර “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක ත්‍රස්තවාදීන්ට රජයේ මුදල් ලබාදුන්නාද නැද්ද යන්න ජාතිය හමුවේ ප්‍රකාශයක් කරන්න යැයි චම්පිකගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක් කර තිබේ.එම අභියෝගයේ එකම අරමුණ වන බවද වාර්තා වේ.

ජනවාරි 08 වනදා මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සමඟ කොළඹ නගරයේ කැසිනෝ අවසන් වු බවත් මින් ඉදිරියට කැසිනෝ රජවරුන්ගේ මුදල් වලින් දේශපාලනය කිරීමට කිසිම දේශපාලඥයකුට ඉඩ ලබාදෙන්නේ නැති බවද ප.ච රණවක ලක්ෂ ගණනකගේ සහභාගිත්වයෙන් හෝමාගම පැවති ජන රැලියකදී පවසා තිබේ.

HOMAGAMA (2)

ප.ච රණවක ලක්ෂ ගණනකගේ සහභාගිත්වයෙන් හෝමාගම පැවති ජන රැලියකට සහභාගි වෙමින්

HOMAGAMA (1)

ප.ච රණවක ලක්ෂ ගණනකගේ සහභාගිත්වයෙන් හෝමාගම පැවති ජන රැලියකට සහභාගි වෙමින්

Top