Featured

මුදල් ඇමති රවි ‘ඔන්ගොයින් හොරකම්’.. බිරිඳ හා දියණියට රජයේ ගුදමක් දිලා

මෙන්න ‘ඔන්ගොයින් හොරකම්’.. මුදල් ඇමති බිරිඳට දුවට අපූරු තෑග්ගක් දීලා..

මුදල් ඇමති රවි කරුනානායක මහතා විසින් වරායේ පිහිටි රජයේ ගුදමක් තම බිරිඳ හා දියණියගේ නමට ලබා දී ඇති බව ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කර තිබේ.

මෙම ගුදම සඳහා රුපියල් කෝටි හතලිහක් පුද්ගලික ඇපකර තබා ඇතැයිද මේවා ‘ඔන්ගොයින් හොරකම්’ යයිද කී ඔහු මුදල් ඇමතිවරයාට එරෙහිව මේ වසර මුලදී කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අද වන තෙක් කට උත්තරයක් හෝ ගෙන නැතැයිද සඳහන් කලේය.

Top