Featured

මෙන්න අං නැති කිරිඇල්ල ගොනාට උපදේශකවරුන් 56,සම්බන්ධිකරණ නිළධාරි 96

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය  ලක්ෂමන් කිරිඇල්ල මහතා පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56 දෙනෙකු බදවාගෙන ඇති අතර ඔහුන්ට මාසික වැටුප ලෙස රුපියල් 25000/= සහ ඉන්ධන දිමනාව 40000/= ලබා දිමට කටයුතු කර ඇති ඔහුන් අතර  O/L අසමත් අයද සිටින බවත් මේ අතර  තවත් මහජන සම්බන්ධිකරණ නිළධාරි 96 මහනුවරින් පමණක් බදවා ගෙන තිබේන බව රතු අලි පැටියාගෙන් අනාවරණයක්.

 

Top