Anonymous Reporter

මෙන්න බොලේ බණ්ඩාරනායකට ලැජ්ජලු!

බෙදුම්වාදීන්ගේ ඩොලර් වලට යටවෙමින් බෙදුම්වාදීන් බලයට ගෙන එම සදහා රෙදි නැතුව කඩේ ගිය සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකටද දැන් ලැජ්ජා නහර අලුතින් පණගසා එන බව දකින්නට තිබේ.අළුත් රටක් ගොඩනැගීමට තමන් ඇතුළු කන්ඩායමක් දැරූ ප්‍රයත්නයට වත්මන් රජය ප්‍රතිචාර දක්වන අයුරු ගැන තමන් ඉතාමත් ලැජ්ජාවට පත්ව ඇති බවය ධර්මසිරි බණ්ඩාරනායක පවසා ඇත්තේ.

බීබීසී සංදේශය ට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කලේ මෙවන් සුවිශාල කැබිනට්ටුවක් පත්කිරීම ජනතා බලාපොරොත්තුව නොවන බවයි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් නැවත පත්කර ඔවුන් ට බලය ලබාදීම අනුමත කිරීමට තරම් තමා ඇතුළු කණ්ඩායම මෝඩයින් නොවන බවත්, මේ ගැන ජනතාව ප්‍රශ්න කරන්නේ ජනාධිපති හෝ අගමැතිතුමාගෙන් නොව ඔවුන් නිතර දෙවෙලේ හමුවන තමන්ගෙන් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

මෙහිදී නාට්‍යවේදී බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් උපුටා දක්වමින් ඔහු සඳහන් කර “රජය විසින් මෙම ජනතාව විසුරුවා හැර වෙනත් ජනතාවක් පත්කරගැනීම” වඩාත් පහසු විකල්පයක් බවයි.

බණ්ඩාරනායකලාගේ කැරැට්ටුව දැන ගන්න කියවන්න –මෙහෙකාර දැරියගේ යෝනියට ටියුබ් ලයිට් ඇතුල්කල බණ්ඩාරනායකට කණට ගහලා මදි

Top