Featured

මෙන්න රහස්..මහත්තයෝ….සිරිසේන ගහපු multi-million dollar ගැහිල්ල

ඕස්ට්‍රේලියානු ආයතන දෙකක් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කොංගෝ ජනරජය වෙත දූෂණ චෝදනා එල්ල කර තිබෙනවා. ඩොලර් මිලියන ගණනක් වටින( multi-million dollar) කොන්ත්‍රාත්තුවක් හරහා ශ්‍රි ලංකාවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බරපතල මුල්‍ය වංචාවක් කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවයි එම ආයතන අනාවරණය කර ඇත්තේ.

විදේශීය දූෂණ චෝදනා වලට සම්බන්ධ වෙමින් Tabcorp, Leighton Holdings and BHP Billiton සමාගම ඕස්ට්‍රේලියාවේ අසාර්ථක දූෂණ විරෝධී රාමුව වෙත පීඩනයක් එල්ල කරමින් මෙම අනාවරණය සිදු කරනු ලැබේ.2011 ශ්‍රී ලංකාවේ ආධාර ලබමින් කළ කසල කාණු ක්‍රමයක් පිළිබද ව්‍යාපෘතියකදී මෙම ආයතනයේ එතෙර කාර්යය මණ්ඩලය ඩොලර් මිලියන 2.3 ඉතිරි කරගත් බවටද දූෂණ චෝදනා එල්ල වී තිබුණා.

වර්තමාන ජනාධිපති හා ඔහුගේ උපදේශක දේශපාලන පරිත්‍යාගයක් SMEC හරහා ඉල්ලා සිට ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා. එම අවස්ථාව වනවිට සිරිසේන මහතා කැබිනට් අමාත්‍යවරයෙකි.

Mahaweli Development and Parliamentary Affairs සිරිසේන අමාත්‍යවරයාව සිටියදි  2009 දි ලෝක බැංකු ආධාර ලැබූ අමුණ බැදීමේ ව්‍යාපෘතියකින් ද මුදල් ගැනීමට යෙදූ උපක්‍රම පිළිබඳව මෙම විද්‍යුත් තෑපෑල අනාවරණය කරනවා. එහි ප්‍රතිලාභය ලෙස සිරිසේන ඇමතිවරයා ඩොලර් මිලියන 1.82 වටිනා අමුණ බැදීමේ ව්‍යාපෘතිය SMEC ආයතනය වෙත ලබා දීමට අනුමැතිය ලබා දෙනවා.

ඉතාමත් මෑතකදී SMEC සේවයෙන් නෙරපනු ලැබු එහි ශ්‍රීලංකාවේ කළමනාකරු ඕස්ට්‍රේලියාවේ සිටින තම සගයන් දෙදෙනෙකු වෙත විද්‍යුත් තෑපෑල හරහා ලියනු ලබන්නේ “තමන්ත මේ බව අමාත්‍ය සම්බන්ධීරණ ලේකම්ට දැන්විය යුතු බවයි,” එමෙන්ම ඔහුට නිශ්චිත ගෙවීම් වගයක් ගෙවීමට තිබුණ බවත් අනාවරණය වී තිබෙනවා. ඔහු ඒවා සඳහන් කළේ “prioritise” ලෙසය. මෙම පාර්ශව නමක් නොමැති පාර්ශව වේ.

SMEC ඉහත දේශපාලන පරිත්‍යාග පිළිබඳව කරුණු තහවුරු කළ අතර සිදු කල අභ්‍යන්තර විමර්ශන වලදී එයට අදාළ ලේඛන කිසිවක් සොයා ගැනීමට නොහැකිව වි ඇති  බවත් තරයේ කියා සිටියා.

On September 12, 2013 World Bank investigators sent a confidential file to the federal police alleging the SMEC was engaged in suspected “fraud and corruption” in connection to a power plant project in Bangladesh in 2007.

This prompted a secret federal police probe, which dug up another bribery allegation involving SMEC’s involvement in an aid-funded sewerage project in Colombo in 2011.

In April last year, startled locals from Cooma, a picturesque town 100 kilometres south of Canberra, watched on as federal agents launched a surprise raid on SMEC’s headquarters.

SMEC’s origins are in the Snowy Mountain Hydro Scheme. Following its privatisation in 1993, the company grew to become a global engineering giant with 5400 staff in dozens of countries.

SMEC has previously faced corruption allegations after it sacked longstanding CEO Jack Boniface in 2001 over the use of his expense account. Boniface unsuccessfully sued the firm for unfair dismissal in 2007 but, in doing so, revealed that to win contracts, he was involved in the “payment of bribes to government and other officials.”

In addition to the World Bank inquiry, internal company emails reveal bribery allegations involving a second Sri Lankan contract, a dam project also funded by the World Bank. Emails from SMEC’s recently sacked Sri Lankan manager to two Australian colleagues detail an alleged meeting in 2009 with Sri Lanka’s president Sirisena, who at the time was minister for Agriculture, Development and Agrarian Services.

SMEC’s manager wrote on June 3 that Sirisena, who was also “secretary of the ruling party – a powerful man in the present administration”, may request “something out of the way – funds for the party”.

SMEC needed Mr Sirisena to sign off on cabinet papers approving the award of the $1.82 million dam project. Two days later, SMEC’s manager wrote another email to his colleagues about his meeting with Mr Sirisena.

“He said there will be elections in the near future and he wants to know whether SMEC could make a donation for the elections. He [Mr Siresena] detailed me to discuss this with his Co-ordinating Secretary. Co-ordinating-Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to propose an amount/percentage on the contract value. If you could advise me on an amount of percentage based on the financial figures I could inform the minister/ Co-ordinating Sec …”

Twelve days later, the manager wrote another email saying that unnamed “key people” had asked for approximately “1%… of the total contract.”

“The key people have now disclosed their cost as 2.5m LKR [Sri Lankan Rupees, a sum worth about $A27,000]”.

“Since the signing of the contract would depend on our agreement to honour the cost of 2.5 M LKR, we have to prioritise that.”

Company accounts reveal that $A27,000 – a large amount of money in Sri Lanka- was withdrawn in cash by the manager, who appeared to agree to pay kickbacks to an unnamed “party”.

“I think this is a good opportunity for us to build up relationship with this party since they directly approached… us,” he wrote.

“Once we win their confidence… we could work with their blessings in future opportunities.”

In a statement, SMEC said the company’s internal investigation this year found no “payment to any person in response to the request for a political donation” and that any payments made were not improper. SMEC has referred its internal inquiry to the AFP.

Mr Sirisena did not respond to detailed questions.

සම්පූර්ණ අනාවරණය කියවන්න –Australian companies linked to bribe scandals in Sri Lanka and Congo

 

Top