Anonymous Reporter

මේ යහපාලනයේ අවසානයයි-ඒකාබද්ධ විපක්ෂයෙන් සහතිකයක්

ඕස්ට්‍රේලියා ජාතිකයකු තැන්පත් කළැයි කියන කොටස් ඇටෝනී බලපත්‍රයකින් වංචා කළැයි සැකපිට නුගේගොඩ පාගොඩදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළ අතර ඒ හරහ යහපාලනයේ දේශපාලන බද්ධ වෛරය යලිත් මතු කල අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18ක් පැරණි නඩු නිමිත්තකට බවත් මෙය සම්පුර්ණයෙන්ම දේශපාලන උවමනාව මතයි.

Top