Featured

මෛත්‍රී ගොනා වළං කඩේටත් පනීද!

ලංකා ඉතිහාසයේ ඉදිරිපත් කර ඇති අසාර්ථකම අයවැය යහපාලන් අයවැය බවත් එම අයවැය හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එල්ල වන බලපෑම් වැඩි බවත් එම නිසා අයවැයට එරෙහිව ඒකාබදධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ භාවිතා කරමින් එම විරෝධය එක්සත් ජාතික පක්ෂයට යොමුකිරිමේ මෛත්‍රී පන්නයේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අනාවරණය වි තිබේ.

අයවැය ඉදිරිපත් කල මොහෝතේම තමන් අයවැයට එරෙහි බවත් මෙම අයවැය රටේ සංවර්ධනය නතර කර රට සුද්දන්ට ලියාදිම සදහා නිර්මාණය කල එකක් බවත් එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි කරුණු සමග කිසිදිනක නොගැලපෙන බවද ඒකාබදධ විපක්ෂය පෙන්වා දුන්නා.

නමුත් කම්මලේ බල්ලාගේ චරිතයට පණ පොවන මෛත්‍රීපාල සිරිසේන ඊයේ(23)ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන් ගෙන්වා ඔහුන්ට තර්ජනාත්මක අයුරින් කියා සිටියේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කිරිම අනීවාර්‍ය බවත් අයවැයට විරුද්ධ වන අයගේ ඇමතිකම් ගැන දෙවරක් සිතා බලන්නට වන බවටද මෛත්‍රී අනතුරු අගවා තිබුනා.

පසුව එම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමට තම පක්ෂය තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වු අතර අයවැයට විරුද්ධව කටයුතු කිරිමට තමන් ක්‍රියාකරන බවට මන්ත්‍රීවරුන් කල ප්‍රකාශයට අද මෛත්‍රීපාල සිරිසේන අයවැයට විරුද්ධව මත ප්‍රකාශ කිරිම සදහා මන්ත්‍රිවරුන් කුලප්පු කර තිබේන අතර එහි මුලික අරමුණ් වී ඇත්තේ අයවැය හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එල්ල වන චොදනා යම් ප්‍රමාණයකට යටපත් කිරිමට බව ඉතා පැහැදිලිය.

මේ අතර එම මන්ත්‍රීවරුන් ලවා හැකිනම් මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනවිත් එය පාර්ලිමේන්තුව තුල පරාජය විමට ඉඩදි ඒ හරහා යහපාලන ආණ්ඩුවට ප්‍රභලම තර්ජනයක්ව පවතින මහින්ද පිළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මර්දණයට ලක්කිරිමට බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරිමට සුදානමින් සිටිනවා.

Top