Anonymous Reporter

මෛත්‍රී පසුබසි-ලග ඉන්න අමනයන් බව මෛත්‍රී පිළිගනී

නීතිය අතට ගෙන කටයුතු කිරිම සහ ජනතාව අතර අපකීර්තියට පත් මෛත්‍රීපාල සිරිසේන පසුබසමින් සිටින බව වාර්තා වේ.ඒ අනුව තමන් යලිත් මැතිවරණය සහ ඒ ආශ්‍රිතව සිදුවන කිසිදු ක්‍රියාකාරකමකට සහය නොදේන බවත් මෛත්‍රී තමන්ගේම පජාති අවජාතක රැළට පවසා තිබේ.ඊයේ මධ්‍යම රාත්‍රීයේ පැවති සාකච්ඡාවකදි මෛත්‍රී පවසා ඇත්තේ රටේ වැදගත් සහ වගකියන පිරිස් තමන්  හමුවි කල ප්‍රකාශ හේතුවෙන් තමන් මෙම තිරණය ගත් බවයි.

එම ප්‍රකාශය අනුව එක දේයක් ඉතා පැහැදිලිය අට පාස් මෛත්‍රීපාල මේ දක්වා තමන්ගේ සමිපයේ තබාගෙන උපදේස් අරගෙන ඇත්තේ ඔලමොට්ටලයන්ගෙන් බවයි.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න

Top