Featured

මෛත්‍රී බුකි කාරයා සභාපති කරයි -චන්ද්‍රිකාගේ ආතල් කොල්ලාගේ කණටම ගහයි

“මම මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ හැම කුණු වැඩක්ම කලා…මාව අනිවාර්යයෙන් ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති තනතුර දක්වා ගෙනියන්න එතුමා මට උදවු කරනවා …..”යනුවෙන් බුකි කරුවෙකු වු ජනවරමක් නැති කුජිත නී.කථානායක ,තිලංග සුමතිපාල පැවසු බවට lankanewsweb.today අප පසුගිය දෙසැම්බර් 6 වැනිදා අනාවරණය කළ පරිදිම අද මෛත්‍රීපාල සිරිසේන සිය ගූ බට්ටා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දිනවිමට කටයුතු කර තිබේ.

එම අනාවරණය කියවන්න – මම මෛත්‍රීගේ කුණු වැඩ කළා මම සභාපති -තිලංග

පසුගිය මහා මැතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන විසින් මුසල එස්.බි දිසානායක ලවා ලියවා මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කර බෙදා හරිමේ කූට උපක්‍රමයේ යෙදුනු බුකිකරුවාද තිලංග වේ.

මිට අමතරව යහපාලනය උදාකිරිමට යැයි කියමින් චන්ද්‍රිකා සමග නිදිවැදි පසුව වෙනත් ගැහැනු සමග නිදන්නට ගොස් අන්තිමට චන්ද්‍රිකාගෙන් කණේ පහර කෑ අර්ජුන රණතුංග පරාජය කිරිමටද මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.ක්‍රිකට් නිළවරණයේ උප සභාපති ධුරයට තරග කල අර්ජුන පරාජය කර තිබේ.

අමතකනම් කියවන්න –අනියම් පෙම බිඳවැටුන නිසා -අර්ජුනගේ කණ රත්වෙන්න ගහලා චන්ද්‍රිකා රටින් යයි

>>ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ තිලංග සභාපති කල මෛත්‍රීගේ කුණු මෙහෙයුම පිළිබඳව සම්පුර්ණ අනාවරණය බලාපොරොත්තු වන්න<<

Top