Anonymous Reporter

මෛත්‍රීගේ නරිවාදම්

දශක ගණනාවකට පසුව් ලංකාවේ පැවති නිදහස් සහ සාධාරණ මැතිවරණය මෙම මැතිවරණය බව පුලුපුලා කිමට තරම් යහපාලන බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සහ දැරිම තුල කුමන්ත්‍රණයක පෙරනිමිත් දකින්නට තිබේන බව මැතිවරණ ප්‍රතිපල සහ මැතිවරණය පැවති ආකාරය සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදේන අප විශේෂඥ වාර්තාකරු අනාවරණය කරනවා.

මැතිවරණය 100% නිදහස් සහ සාධාරණ බව මැතිවරණ කොමසාරිස්වරයා කොතනක්වත් සදහන් කර නෑ.අනික් අතට මැතිවරණය දිනය තුල පමණක් සිදුවිම් 120 ඉක්මවා සිදුවි ඇති තර කලකට සුව අනුන්ගේ ඡන්දය භාවිතා කර තිබු අවස්ථා කිහිපයක්ද අසන්නට තිබේ. පහත දැක්වෙමැට් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය අද සවස නිකුත් කල වාර්තාවකි.ඒ අනුව ජනාධිපතිවරණයේ දි සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයද ඉක්මවා ගොස් තිබේ.

ඒ සිඟිති ආතල් පසකලා මේම මැතිවරණය තරම් අන්ත දුෂිත මැතිවරණයක් ඉතිහාසය තුල නැති බව අප ඉතා වගකිමෙන් යුතුව ප්‍රකාශ කිරිමට කැමැත්තේමු.ඒ අතර පාතාලය මැතිවරණය ක්‍රියාවලිය තුලට රැගෙන එමත් ඒ හරහා අහිංසක අම්මා කෙනෙකු සහ පාතාලයෙකු(යහපාලනය කියන පරිදි ඔහුද අහිංසකයෙකි)මිය යැම මෛත්‍රීට අමතකය.

ඒ සියල්ලටම වඩා ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහ එම සන්ධානය අපහසුතාවට පත්කරමින් අවස්ථා ගණනාවකදි නිකුත් කල ප්‍රකාශ සහ මාධ්‍යට මුදාහැරිම සහ සන්ධාන මෙන්ම ශ්‍රිලනිප මහා ලේකම්වරු ඉවත් කිරිම මැතිවරණයේ අවසාන මොහොතේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් 13 දෙනෙකු ඉවත් කිරිම යන කරුණු ඉතිහාසයේ මැතිවරණයක් පැවැත්වෙන් සමයක කිසිම දිනක සිදුවු කරුණු නොවන බව අප අමුතුවෙන් මෛත්‍රීට මතක් කරදිය යුතු නැත.

Election-Day-Media-Communiqué-English-02-1

Top