Featured

මෛත්‍රීටයි රන්ල්ටයි මඩගහන්න හඩයි වැඩයි දී චන්දනට හෙත්තු වූ නලින්දා බඩ්ඩ ITN ප්‍රවෘත්ති මුල් පුටුවට

ස්වාධීන රුපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ලෙස කටයුතු කළ ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ පසුගියදා තනතුරෙන් නෙරපා හැරිම සදහා කුමන්ත්‍රණය සිදුකොට ඇත්තේ ස්වාධීන රුපවාහිනීයේ නැති තනතුරක් වන ප්‍රධාන විධායක නිලධාරි තනතුරේ සිටින චන්දන තිලකරත්න බවට ඔප්පුවී තිබේ.

ඒ සඳහා චන්දනට සහය පළකොට ඇත්තේ ඔහු සමග අනියම් සබදතාවක් පවත්වන ITN ප්‍රවෘත්ති කළමනාකාරිනි නලින්දා සංජීවනී පෙරේරා බව සහ සුද්දෙන්ම හෙළිදරවු වී ඇත. තනතුර රැකගැනීම වෙනුවෙන් ආයතනයේ ඉහල නිලධාරින් සමග නලින්දා අනියම් සබදතා පවත්වන බවට ආයතනයේ කවුරුත් දන්නා රහසකි.

රාජපක්ෂ පාලන සමයේදී හිටපු සභාපතිවරුන් වන අනුර සිරිවර්ධන හා රෝස්මන් සේනාරත්න සමගද නලින්දා සමීප සබදතා පවත්වා තිබේ. නලින්දා රාජපක්ෂ පාලන සමයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් අගමැති රනිල් වික්‍රමසිංහටත් ඒ.ජා.ප. යටත් මඩ ගැසීමේ ව්‍යපෘතිවල සිටි ප්‍රභල චරිතයකි. මහින්ද අබේසුන්දරගේ විමසුමට හඩ කැව්වේද නලින්දාය. 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට මඩගැසීමට නලින්දා මුල් වු බව නොරහසකි. තනතුරු වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන නලින්දා පෙරේරා රාජපක්ෂ පාලන කාලයේ ප්‍රවෘත්ති අංශයේ මුල් පුටුවේ සිටි මහින්දට කඩේ ගිය සුදර්මන් රදලියගොඩව හිරේ යවන්න සාක්ෂි දී ඇත්තේ නලින්දා පෙරේරා බවද කවුරුත් දන්නා රහසකි.

මාවලගේ සමගද සමීපව කටයුතු කල නලින්දා චන්දන තිලකරත්න අල්ලාගෙන ITN ප්‍රවෘත්ති අංශයේ මුල් පිටුවට පැනගැනීම ගැන ස්වාධීන රුපවාහිනි ප්‍රවෘත්ති අංශයේ සේවකයන් හා ජාතික සේවක සංගමයේ නිලධාරින් අතර දැඩි නොසන්සුන්තාවක් ඇති වී ඇතැයි වාර්තාවේ.

වත්මන් ආණ්ඩුව පත්කිරීමට ඇපකැප වූ ලක්හඩ ප්‍රවෘත්ති අංශයේ සුදම් සතරසිංහ , වජිර කැලුම් පෙරේරා යන අය සිටියදීත් ජනපතිටත් අගමැතිටත් මඩ ගහන්න රාජපක්ෂ පාලන කාලයේ කටයුතු කළ නලින්දා පෙරේරා වැනි අයෙකුට ප්‍රවෘත්ති මුල් පිටුව දීම ගැන ජාතික සේවක සංගමයේත් සමස්ථ සේවකයන්ගේත් දැඩි විරෝධය එල්ල වී ඇත. මේ සම්භන්ධයෙන් අගමැතිවරයාටත් ඒ.ජා.ප ප්‍රභලයන් රැසකුත් දැනුවත් කර ඇතැයිද වාර්තා වේ.

Top