Anonymous Reporter

යකඩ හොරා “බඩ මංගල” ජනාධිපති කාර්යාලයට රිංගයි

රාජපක්‍ෂ රජය සමයේ වාලච්චේන කඩදාසි කම්හලේ පරණ යකඩ මිලියන 30 ගසා කෑ යකඩ හෝරෙකු වන මංගල සෙනරත් ජනාධිපති කාර්යාලයට රිංගා ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඔහු නමින් මංගල සෙනරත් නොහොත් “බඩ මංගල” නොම්බර එකේ ඩිල් කාරයෙකි .2005 පෙර නොම්මර එකේ යු.එන්.පි කාරයෙක් වූ බඩ මංගල එකපාරටම පාරම්පරික ශ්‍රී ලංකා කාරයෙක් විය.විලි ගමගේ හරහා 2010 මැතිවරණයෙන් පසු ජාතික කඩදාසි සංස්ථාවේ නිසි බලදාරියා වීය.ලොකු ලොක්කන් ඇන්දවීමට රුසියෙකි.වාලච්චේන කඩදාසි කම්හල දියුණු කරනවයි කියමින් ආණ්ඩුවෙන් මුදල් ගෙන ඒවා යටිමඩි ගසමින් අවසානයේ වාලච්චේන කඩදාසි කම්හලේ පරණ යකඩ මිලියන 30 ගසා කා තිබේ. මේ සම්බන්දයෙන් ජනාධිපති කොමිසමේ පරීක්ෂණයක් ද පවතී. FCID එක පරීක්ෂණ පැවැත්විය යුත්තේ මෙවැනි කම්බ හොරුන් ගැනය. මොහු පුද්ගලයෙකු පිටරට යවනවාය කියා ලක්ෂ 10 ගෙන පොලුතියා තිබේ. මේ සම්බන්දයෙන් ද පරීක්ෂණ යට්ගසා තිබේ.

මංගල නමැති නිලකාස හොරා මේ වනවිට ජනාධිපති කාර්යාලයට රිංගා තිබේ. ජනාධිපති සම්බන්ධිකරණ අධ්‍යක්ෂක රාජිත කොඩිතුවක්කු හරහාය. ඔහු මංගල ගෙන් අල්ලස් අරගෙන තිබේ.අල්ලස් දී රජයේ උසස් නිලදාරීන් අල්ලා ගැනීම ඉන්පසු ඔවූන් balack Mail කිරීම ඔහුගේ පුරුද්දකි.

Top