Featured

“යහපාලන”නාඳුනන තුවක්කුකරුවන් වැඩ අරඹයි-මහින්දගේ ජිවිතයට අනතුරක්!

රනිල් වික්‍රමසිංහ පුමුඛ බෙදුම්වාදී සියලු බලවේග සදහා ඇති එකම අභියෝග වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යහපාලන තුවක්කුකරුවන් බරපතල අනතුරක් බැවින් වහාම රටේ ආරක්ෂාව තහවුරු කිරිමට වහාම ආරක්ෂක අමාත්‍යවරයාත් ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම දෙනා කටයුතු කලයුතු බවත් එසේ කිරිමට අසමත් නම වහාම ඉල්ලා අසිවිය යුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකු සමග අද රවීගේ,මැතිවරණ ව්‍යාපාරය කල කුඩු ලාල්ගේ පාතාලය සහ “ප්‍රින්ස් ” පාතාලය මහා පාරේ යහපාලන ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුන් මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරිම සහ මහින්ද මහත්තයාට ගමන් පහසුකම් පවා ලබාදිමට පවා යහපාලන ආණ්ඩුව අකමැත්ත පලකල බවද ඔහුන් පෙන්වා දුන්නා….. එදා රටේ ආරක්ෂිතම නගරයන් බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොඩනැගු  නගරය තුල යහපාලන මැර ඇමතිවරුන් දැන් යලිත් නාඳුනන තුවක්කුකරුවන් භාවිතා කිරිමට කටයුතු කරමින් සිටින බවත් අනිවාර්යයෙන් අහිංසක ජනතාව බිල්ලට දෙමින් මේ අත්හදා බලමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතයට අනතුරක් කිරිමට බවට අමුතුවෙන් කිව යුතු නැති බවද ඔහු සදහන් කළා.

පසුගිය කාලසීමාවේ සුදුවෑන් අනතුර කරලිගත කල “ප්‍රා” නායකයන් දැන් එක්සත් ජාතික පක්ෂ යහපාලනයට එකතුවි සිටිමත් මෙම අනතුර දෙගුණ ,තෙගුණ වි ඇති වයි ඔහුන් සදහන් කළේ.(“ප්‍රගීත්” ඝාතනය කල ප.ච රණවකගේ සුදුවෑන් මාරයා මාට්ටු!(video))

Top