Anonymous Reporter

යහපාලනයට කණට ගහමු…තහනමට එරෙහිව කියවිම මෙන්න

යහපාලන මාෆියාව ඡන්දයට පෙරම තම නිවට මජර දේශපාලනය පිලිබිබු කරමින් අවයාජ මාධ්‍ය වාර්තා කරණයේ නියමුවා වූ යහපාලන විරෝධී Lankanewsweb.today වෙබ් අඩවිය ලංකාව තුල තහනම් කලද අප පසුබසින්නේ නැත.

දේශහිතයිෂි ශ්‍රී ලාංකිකයනි, මෙම තීරණාත්මක වකවානුව තුල ආ හා සම්බන්ද වීමට පහත පියවර අනුගමනය කරන්න.

ඔබ desktop හෝ laptop පරිගණකයක් මගින් අප වෙබ් අඩවිය පරිශිඅනය කරන්නෙක් නම් පහත වෙබ් ලිපිනයට පිවිස Hot spot shield මෘදුකාංගය ඔබේ පරිගණකය තුල ස්ථාපනය කර අප වෙබ් අඩවියට පිවිසෙන්න.
http://www.hotspotshield.com/free-proxy

ඔබ ජංගම දුරකතනයකින් අප වෙබ් අඩවියට පිවිසේන්නෙක් නම් Google Play store / Apple app store හිදී Hotspot Shield ලෙස search කර අදාළ app එක ස්ථාපනය කර අප වෙබ් අඩවියට පිවිසෙන්න.
නැති නම් පහත ලිපිනයෙන් කෙලින්ම බාගගත කරගත හැකිය
http://j.mp/hssa341

Top