Anonymous Reporter

යහපාලනයට ගිනී තබයි(Video)

සිරිසේනලා ආප්ප කා රට පාවාදී දැන් වසක් ගෙවි අවසන්‍ ය…..හැමදාම වගේ සිංහලයා…ශ්‍රී ලාංකිකයා….අද පත්ව එති අසරණ තත්ත්වය තෙරුම් ගැනිමට රනිල්-චන්ද්‍රිකා-සිරිසේනලාට නොහැක…..මන්ද උන් ජිවත් වන්නේ අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ආකාරයට විම නිසාය…..දැන් යහපාලන ප්‍රෝධාවට රැවටුන කාලය අවසන් බව රටේම ජනතාව ඔප්පු කර හමාරය…….

මේ යහපාලනයට ගීනි තබන කාලයයි…

Top