Featured

යහපාලනයේ දංකුඩ්ඩා චම්පික -හොරෙන්ම ගොස් සන්ධ්‍යා හමුවෙලා

යහපාලනයේ දංකුඩ්ඩා බවට පත්ව සිටින “ප්‍රා”නායකයෙකු වන චම්පික රණවක සහ නිර්මලා සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ලියූ ලිපිය හේතුකොට ගෙන පාඨ්ළී චම්පික රණවක විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කල බවට අප දිගින් දිගටම නොබියව අනාවරණය කිරිමත් පසුගිය සති කිහිපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායකගේ පුවත් පත හරහා අප කල අනාවරණයන් තහවුරු කිරිමත් යහපාලනයේ කුඩම්මාගේ හැන්දෙන් බෙදුම් ලබන නිසාත් කුමණ හෝ මොහොතක තමන්ට කෙලවේ යන භියෙන් පසුව චම්පික රහසේම ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ හමුවි තිබේ.

Read More –එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

තමන්ගේ ආරක්ෂකයන්ද නොමැතිව මේ දිනවල වැඩියෙන් කතා බහට ලක්වන චම්පිකගේ බටයාගේ චරිතය නිරූපණය කරන මෛත්‍රී රජෙකුට අන්දන්නට ගොසින් අන්තිමට ගොනෙකුට ඇන්දවු ස්වාධීන රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක සමග වන අතර සන්ධ්‍යාට සුද්දාන්ගේ ගූ සල්ලි මිටි ගණනින් දෙන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියකුට පවසා ඇති අකාරයට තමන් සම්බන්ධයෙන් සැකයක් ඇති බවට කිසිම් තැනක ප්‍රකාශයක් නොකරන ලෙස චම්පික සන්ධ්‍යාගේන් ඉල්ලා තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ තමන්ට කියක් හෝ දෙන්නේ නම් ඔනෑම කඩප්පුලි කතාවක් කිමට දෙවරක් නොසිතන ගැහැණියක් නිසාම මේ වන විට යහපාලයේ යන එන මං නැතුව සිටින චම්පිකට එරෙහිව ප්‍රකාශයක් සන්ධ්‍යා හරහා කර ගනිවි යැයි බියෙන් චම්පික මේ අකාරයට රහසේම සන්ධ්‍යා හමුවි තිබේ.

2015 පෙබරවාරි 26 වැනිදා ප්‍රථම වරට අප ප්‍රගීත් එක්නැලිගොඩ චම්පිකගේ ප්‍රා ගතිගුණ සහිත අස්වාභාවික ලිංගික ක්‍රියාකාරම් සහ ඒ හෙතුවෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින නිර්මලා සම්බන්ධයෙන් ලියු ලිපිය අප යලි අනාවරණය කල අතර එම ලිපිය කලින් වාර්තාකර තිබුනේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ වන අතර පසුව සඳරුවන් විසින් රුපියල් ලක්ෂ 30ක මුදලකට ලිපිය ඉවත් කලා පමණක් නොව ප්‍රගීත් එක්නැලිගොඩ පාවාදිමටද කටයුතු කළා.

බුද්ධාගම,ඒකියභාවය පමණක් නොව හමුදුරුවන්ට ප්‍රේට්‍රල් දමා ගීනී තිබ්බත් කට හොල්ලන්ට චම්පිකට බැරි අතර එයට හේතු වි ඇත්තේ මෛත්‍රී-රනිල් දෙදෙනාම එකතුව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර යොදවා ගනිමින් සම්පුර්ණයෙන් ප්‍රගීත්ගේ අතුරුදහන් විම හමුදාව මත පටවා ප්‍රා චම්පිකයා ගලවා ගැනිමට පොරොන්දු දි ඇති නිසාවේ නී.

http://online.fliphtml5.com/fuqf/nwsi/#p=7

ප්‍රගීත් එක්නැලිගොඩගේ සැබෑ ඝාතකයා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද යන්න සාධාරණ සැකයක් මතුවනවා -බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

Top