Featured

යුද අපරාධ වලට වගකිව යුත්තන්ට දඬුවම් දෙනවා-ජාතකය වැරදුනු චන්ද්‍රිකා කොටියාට සහතික දෙයි

දේශ ද්‍රෝහි පාදඩ යහපාලකයන්ගේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත බලෙන් සම්මත කර ගැනිමෙන් පැය විසිහතරක් යන්නට මත්තේන් යහපාලනයේ පට්ටන්දරී හෙවත් අර්ජුන සමග වලත්ත කමේ ලගීන බෙදුම්වාදී ඉත්තා වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක(ජාතකය ෂුවර් නැත ) යුද අපරාධ වලට වගකිව යුත්තන්ට දඬුවම් පමුණුවා යුක්තිය ඉටු කරවා ගැනීම යුද පීඩිතයන්ගේ අපේක්ෂාව වන බවත් එ සදහා යහපාලනය පෙනී සිටින බවත් කොටි ත්‍රස්තවාදීන්ගේ රූකඩ උතුරේ මහ ඇමති සි.වි විග්නේෂ්වරන් වේදිකාව මත හිදවාගෙන අද ප්‍රකාශ කර සිටියා.

හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලයේ මෙහෙයවීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ දකුණු වෙලනායි ප්‍රාදේශීය ල්කම් කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගි වූවන් අමතමිනි.

“වැඩිම වැරදි කරපු අයට එරෙහිව නීත්‍යානුකුල කටයුතු කරන්න විශේෂ නීතිමය වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න රජය කටයුතු කරනවා,”

සි.වි විග්නේෂ්වරන්

“මේ රට අවුරුදු දහයක් පාලනය කළ තැනැත්තිය හැටියට මේ අඩුපාඩුව මග හරවා ගන්නට කළ යුතු දේ ඔබතුමිය දැන සිටිය යුතුයි. ජාත්‍යන්තර විනිශ්චයකාර වරුන් සහ අභිචෝදකයන්ගේ දායකත්වයත් අපේ ව්‍යවස්ථාවට ජාත්‍යන්තර යුද අපරාධ නීතිය ඇතුල් කිරීමත් සඳහා පියවර ගැනීම සහතික කිරීමට ඇය වග බලාගත යුතුයි. එසේ නොකර අපේ ජනතාවට ආර්ථික ලාබ සලසා දීම ඔවුන් සල්ලි වලට මිලදී ගන්න හදනවා වගේ වැඩක්,”

Top