Featured

යුධ හමුදාව නසන යහපාලන CIMIC මෙහෙයුම මෙන්න

කොටි ත්‍රස්තවාදී ඩයස්පොරාවේ සහ ජාත්‍යන්තරයේ ඉල්ලිම මත උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරිමටත් හමුදා බලය අඩු කිරිමටත් කටයුතු කර ඇති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර පිළිගෙන තිබේ.ඇමරිකාවේ වොෂිංටන් නුවර සාම ආයතනයේ පැවැති දේශනයට සහභාගිවූ ඊළාම්වාදියකු වු ශාන් නැමැත්තා උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරන ලෙස විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇති අතර එයට පිළිතුරු දෙමින් මංගල අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධාන අටක හා ඩයස්‌පෝරා ක්‍රියාකාරින් 200 කගේ තහනම ඉවත් කර ඇති බවත් යුධ හමුදාව ප්‍රතිසංස්කරණ කිරිම යටතේ ඉතා ඉක්මනින්ම හමුදාවවේ ප්‍රමාණය අධු කිරිමටද මේ වනවිට අවධානය යොමුව තිබේන බවද අමාත්‍යවරයා ඊළාම්වාදීන් අමතමින් පවසා තිබේ.

CIMIC (Sinhala) Final 1-05-2015 (1)-4මේ අතර ඉතා ඉක්මනින්ම යුධ හමුදාව කලමනාකරණය යටතේ හමුදා ශක්තිය අඩුක්කිරිම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලිම මත ඔහුට ඉතාමත් සමිප පල් හොරෙක් විසින් එම ක්‍රියාවලියට අදාල වාර්තාව සකස් කර ඇති අතර එය “එළිදරව් නොකල යුතුය” යනුවෙන් සදහන් කල සම්පූර්ණයෙන් රහසිගත ලියවිල්ලක් වන නමුත් එම ලියවිල්ල සම්පූර්ණයෙන් හෙළිදරවු කිරිමට අප මේ වනවිට කටයුතු කරමින් සිටි.මෙම වාර්තාව සකස් කිරිම පසුපස සාගල රත්නායක මෙන්ම මංගල සමරවිරද සිටින බව අනාවරණය වි තිබේ.

CIMIC නොහොත් සිවිල්-හමුදා සම්බන්ධිකරණය මගින් සාමය ගොඩනැංවිම සහ ජාතිය සංවර්ධනය යන නමින් සකස් කර එති මෙම හමුදා ශක්තිය අඩු කිරිමේ ව්‍යාපෘතිය හරහා කටයුතු සකස් කර තිබේ.

අදාල ව්‍යාපෘතිය 2015 වාර්තු මාසය වනවිට ඉදිරිපත් කර ඇති නමුත් එය පසුගිය ජනාධිපතිවරණයට පෙර සකස් කර කොටි ඩයස්පොරාවට අයත් සියලුම සංවිධාන වලට ලබාදි ඇති අතර ඒ අනුව ද්‍රවිධ ජාතික සංධානය කොටි ත්‍රස්තවාදීන්ගේ රූකඩ භාවිතා කරමින් සිරිසේන වැනි රූකඩයෙකු දිනවිමට ඡන්දය ලබා දි තිබේ.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තුව වන්න

CMIC

 

CIMIC (Sinhala) Final 1-05-2015 (1)-3

Top