Anonymous Reporter

රට,ජාතිය,ආගම වෙනුවෙන් කටවුට් එකට නැඟී මිනිසාගෙන් මෛත්‍රීට අභියෝගයක්(Video)

යහපාලනය මුවාවෙන් බෞද්ධාගමත්,සිංහල ජාතියත්,ශ්‍රි ලංකාවත්,රට බේරාගත් රණවිරුවන් පමණක් නොව රටත් පාවාදුන් පාදඩ ආණ්ඩුවට එරෙහිව අද මෛත්‍රීපාල උන්නැහේගේ විශාල කටවුට් පුවරුවක් මත පෙට්‍රල් බෝතල් අතැතිව නැගුනු අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකු රට වෙනුවෙන් ජනතාවට අයාචනයක් කළා…

Top