” 2016 සැප්තැම්බර් 6 වෙනි දින කොළ එලිය දැල්වෙන බව දැන සිටි මා කිසි දිනක අහස උසට බලාපොරොත්තු තියාගෙන , සිහින ලෝකයේ ජීවත් නොවීමට මම වග බලා ගත්තා .”
“රණමග ඔස්සේ නන්දිකඩාල්” යන ග්රන්ථය එළිදක්වමින් 53 වන සේනාංකයේ හිටපු සේනාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කල අභීත ප්රකාශ ………