Anonymous Reporter

රණවිරුවන්ට අත දික්කරලා අපහස කරන්න උඹ කවුද? නසිර් අමනයාට දුවන්න දුන් අපේ හාමුදුරුවෝ

රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන් ජිවිතය දෙන්න දෙවරක් පසුබට නොවන බවත් ….අපේ රටේ රණවිරුවන්ට අතපය දික්කරගෙන අවමන් කරන්න අවොත් වෙන දේ හිතාගන්න බැරි වෙන් බව අද නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය අමන නසීර් අහමඩ්ගේ නිවසට වැඩම කළ නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ තර්ජනාත්මකව අවධාරණය කළා.

මේ සිදුවීම පිළිබඳව එම රණවිරුවාගෙන් සමාව ඉල්ලනවාදැයි අම්පිටියේ සුමනරතන නාහිමියන් මහ ඇමතිවරයාගෙන් විමසා සිටි අතර, එයට සෘජු පිළිතුරක් ලබාදීමට ඔහු අපොහොසත් වු අතර සමාව ඉල්ලා නොසිටින්නේ නම් කුමකින් කුමක් සිදුවේද යන්න සිතා ගැනිමට නොහැකි වන බවද උන්වහන්සේ අමන මහා ඇමතිවරයාට අවධාරණය කර සිටියා.

පසුව නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිලධාරියෙකුට උත්සවයක් අතරතුර බැන වැදීමට විරෝධය පළකරමින් මඩකලපුව නගරයේ අද(26දා) විරෝධතාවක් පැවැත්විණි.

2016-05-26-04.20-2 2016-05-26-04.20-3 2016-05-26-04.20-4

Top