LNN SPY

රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි….. බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්…

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක ජාත්‍යන්තරය නිරතව සිටින බවට ප පසුගිය නොවැම්බර් මාසයේදී කල අනාවරණය තහවුරු කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අද(09) අනාවරණය කර සිටියා.(එම අනාවරණය පහත දක්වා තිබේ.)

අද(09) කොළඹ පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සදහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ වැනි දූෂිත නායකයෙක් ආරක්ෂා කර ගැනීමට කෙසේ හෝ බැඳුම්කර වාර්තාවට හැකි වු බවත්, ඔහුව ආරක්ෂා කර ගැනීම තුළින් බෙඳුම්වාදී ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට උත්සහ ගන්නා බවයි.

ෆෙඩරල් ව්‍යවස්ථාමය යෝජනාවලිය දිනවන්න…බැදුම්කර චෝදනාවෙන් ගලවා දෙනන්න…රනිල් මෝදිගෙන් ඉල්ලලා…

http://198.211.112.164/archives/16636

Top